//

ආගම් හා උත්සව තුල ඇති සත්ව හිංසනය

This category contains 16 posts

යුද්ධය නිමා වුවත් අරමුදල් ලැබීම් ගැන සොයන්න

යුද්ධය නිමා වුවත් අරමුදල් ලැබීම් ගැන සොයන්න
source:
සාමය – සහජීවනය සහ මානව හිමිකම් ඉතාමත්ම ලාභදායක රැකියාවකි. ජිනීවාහිදී මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි වූ ඇමරිකානු යෝජනාව පසුබිමේ සිට බෙරිහන් දුන් පාර්ශ්වයන් එම ක්‍රියාදාමය මෙහෙය වූයේ මන්දැයි සනාථ කිරීම එක්‌ පාර්ශ්වයක වාර්තාව සමත්වී ඇත. මෙරට ජනතාවගේ දැඩි අවධානය උදෙසා අද අපි මේ හෙළි නොවූ තොරතුරු හෙළි කරන්නෙමු. කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම දියත් වෙද්දීත් එම මෙහෙයුම අවසන්වීමෙන් පසුත් 2011 දක්‌වා මෙරට පමණක්‌ නොව විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන වෙතත් විශාල ලෙස අරමුදල් සපයා ඇත්තේ නෝවීජියානු විදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ “නෝරාඩ්” නමැති සංවිධානයයි.

මෙලෙස එන්.ජී.ඕ.වලට අරමුදල් ලබාදීමට මුල් වූයේ පසුගියදා ඇමැති ධුරයෙන් ඉවත් වූ කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම්ය. මේ අන්දමට මෙරට එන්.ජී.ඕ. සංවිධානවලට ලැබී ඇත්තේ නෝවීජියානු ක්‍රෝන් දහයක්‌ හෝ ඩොලර් 500 ක්‌ නොවේ.

මේ අන්දමට නෝර්වේ අරමුදල් විශාල ලෙස ලත් සංවිධාන ගැන ජනතාව නොදනී. මෙයට මාස කීපයකට පෙර කොළඹ ඇස්‌වාට්‌ටුව අසල ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක්‌ කළ පිරිසක්‌ ගැන බස්‌රියක ගමන්ගත් කාන්තාවක්‌ පැවසුවේ අතේ තියන තුට්‌ටු දෙක වැය කරලා මේ ළමයි කෑගහන බවයි. එහෙත් ඔවුන් වැය කළේ අතේ තියන තුට්‌ටු දෙකද?

මිත්‍රයන්ගේ නිල නොවන නිලධාරීන් කණ්‌ඩායම නමින් හඳුන්වන සංවිධානයකට ඩොලර් 119000 ක්‌ද රජයේ සාම ලේකම් කාර්යාලයේ ලිපිලේඛන සුරක්‍ෂිත කිරීමේ කටයුතු සඳහා වූ සංවිධානයකට ඩොලර් 33000 ක්‌ද බැංකු ගිණුම් ගැන විමර්ශනය කිරීම සඳහා යෑයි හඳුන්වාගත් තවත් සංවිධානයකට ඩොලර් 2000 ක්‌ද මාධ්‍ය ආරක්‍ෂාව සඳහා වූ අරමුදල නමැති අරමුදලකට ඩොලර් 56000 ක්‌ද, සාම ක්‍රියාදාමය සඳහා වූ සංවිධානයට ඩොලර් 1371000 ක්‌ද, රජරට ප්‍රදේශයේ සංවිධානයකට ඩොලර් 86800 ක්‌ද, හිටපු ඇමැතිවරයකු මෙහෙය වන සංවිධානයකට ඩොලර් 4018000 ක්‌ද, සමාගමක්‌ ලෙස ලියාපදිංචි එන්.ජී.ඕ. මාධ්‍ය ආයතනයකට ඩොලර් 425000 ක්‌ද, ජාතික සාම මණ්‌ඩලය ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප්, ඉන්ටර්නැෂනල් ඇලර්ට්‌, වන් ටෙක්‌ස්‌ට්‌ ඉනිවේටිව් නමැති සංවිධානවලට ද මුදල් ලැබී ඇත.

මේ හැර ඊළාම් ද්‍රවිඩයන් වෙනුවෙන් ක්‍රියා කරන සමහර ජාත්‍යන්තර සංවිධානවලට ද නෝර්වේ අරමුදල් ලැබී තිබේ. ඒ මබ ජාත්‍යන්තර කොටි ජාලය ද හෙළිකර ඇත.
මේ අන්දමට එරික්‌ සෝල්හයිම්ට සම්බන්ධ නෝරාඩ් සංවිධානය මෙරට හාරසියයකට අධික සංවිධානවලට අරමුදල් සපයා ඇත.

මෙහිදී රජයේ දැඩි අවධානයට යොමුවිය යුතු කරුණක්‌ නම් නෝර්වේ, ස්‌විඩන් සහ ඩෙන්මාර්ක්‌ යන රටවල් එකතුවී දියත් කර ඇති ක්‍රමවේදයයි. එනම් රජයට එරෙහිව විරෝධතා පවත්වන මාධ්‍ය එන්.ජී.ඕ.වලට පවා අරමුදල් ලබාදීමයි.

එසේම මෙරට නීතිවේදියකුට ද ඩොලර් 3000 ක්‌ ලබාදී ඇති අතර ඒ කුමකටදැයි හෙළිකර නැත. මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් වන්නි මෙහෙයුම අවසන්වීමෙන් පසු 2011 දක්‌වා අරමුදල් සැපයීමට නෝරාඩ් ආයතනය ක්‍රියා කළේ මන්ද යන්නයි.

අපේ මීළඟ ඉලක්‌කය ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙනඒමයි යෑයි එරික්‌ සෝල්හයිම් විසින් මෑතකදී පවසා තිබිණි.

ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පෙත්සම් යෑව්වේ ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ සංවිධානයයි. එම සංවිධානයේ ප්‍රධානි ලුවිස්‌ ආබර් ජිනීවා වෙත ද පැමිණ බ්‍රිතාන්‍ය චැනල් ෆොa රූපවාහිනි කණ්‌ඩායම සමග එක්‌වී ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කළාය.

කොටි පරාජයවීමෙන් පසු මෙරට සාම ක්‍රියාදාමයක්‌ ඇතිවූයේ නැත. එහෙත් සිංහල ද්‍රවිඩ ග්‍රාමීය කාන්තා ජාලය නමින් හඳුන්වාගත් සංවිධානයකට ඩොලර් 1371000 ක්‌ ලැබී තිබේ. ඇතැම් සංවිධානවලට උපායමාර්ගික සැලැස්‌මවල් (Sඑර්එeටසජ චක්‌බි) සඳහා ද නෝරාඩ් අරමුදල් ලැබී ඇත.

මේ උපාය මාර්ගික සැලැස්‌මවල් කුමක්‌ද? කොටි බලවත්ව සිටියදී සාම ක්‍රියාදාමය සඳහා යෑයි කියමින් රුපියල් මිලියන 1800 කට අධික මුදලක්‌ මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට සැපයුවේ විදේශ රටවල් පහකිනි. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු නෝරාඩ් සංවිධානය අරමුදල් ලබාදුන්නේ මන්ද යන්න අවබෝධ නොවන්නේද? නෝරාඩ් සංවිධාන විසින් අරමුදල් සැපයූ සංවිධාන අතර අංක 329 සිට අංක 332 දක්‌වා දැක්‌වෙන්නේ මෙරට ජනමතයට බලපෑම් කිරීමට ක්‍රියා කරන මාධ්‍ය එන්.ජී.ඕ. කම්පැනියකට සැපයූ මුදල්ය. මේ වාර්තාව අප වෙත ලැබී තිබේ. එසේම අංක 275 හි දැක්‌වෙන්නේ ශ්‍රී ලංකාවේ සිට විදේශගතවීමට වැය වූ මුදල්ය. ශ්‍රී ලංකාවේ විදේශගත වූයේ කවුරුන්ද? මේ හැර ශ්‍රී ලංකාව තුළ විවිධ සමාජ වෙබ් අඩවි ක්‍රියාත්මක කිරීම සඳහා කොල්වින් අර්වින් නමැති උපදේශකට ද මුදල් ලබාදී ඇත. (ඔද ඉe සපචකැපැබඑed sදජස්‌ක සබාසජ්එදර) එසේ වුවත් රටේ බහුතරය මේ බව දන්නේ නැත. තමන්ට නෝර්වේ රජයට සම්බන්ධ නෝරාඩ් සංවිධානයෙන් අරමුදල් ලැබෙන බව ජනතාව වෙත ප්‍රකාශ කිරීමට ද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා නොකරයි.

මෑතකදී ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් සංවිධානය නිවේදනයක්‌ ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය හමුදාකරණයට හා සිංහලකරණයට ලක්‌වී ඇතැයි සාවද්‍ය ප්‍රකාශයක්‌ කරනු ලැබීය. මින් සනාථ වන්නේ නෝර්වේ “දේශපාලන ක්‍රීඩාව” තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.

මෙලෙස අරමුදල් ලත් එක්‌ සංවිධානයක්‌ පසුගියදා පැවැති උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස කැඳවූයේ මෙරට නෝර්වේ තානාපතිනියයි.

ඒ නිසා නෝර්වේ රාජ්‍යය තවදුරටත් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බව සනාථ නොවන්නේද? එය සනාථ වන්නේ නෝර්වේ මන්ත්‍රී ගිල්මාට්‌ එරට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක්‌ නගමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන්නේ කවදාද යෑයි විමසීමයි. මෙයට ප්‍රතිචාර දැක්‌වූ නෝර්වේ විදේශ ඇමැතිවරයා ඒ ගැන පියවරක්‌ ගත යුත්තේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය යෑයි පවසා ඇත.

මෙලෙස නෝර්වේ රාජ්‍යය මෙරටට අරමුදල් ලබාදීම යනු සතුරන් විසින් මුදල් සැපයීමකි. ජිනීවාහිදී ඇමරිකානු යෝජනාව පසුබිමේ සිටි එක්‌ රටක්‌ වූයේ නෝර්වේ රාජ්‍යයයි.

නෝරාඩ් වාර්තාවේ අංක 113 යටතේ දැක්‌වෙන්නේ මානව හිමිකම්ය. ඊට අදාළව අරමුදල් ලැබී ඇත්තේ පෝරට්‌ ඒෂියා සංවිධානයටය.

ඇමරිකානු යුද රහස්‌ ලියවිල්ලකින් හෙළි වූයේ පෝරට්‌, සේව් ද චිල්රන් ඇතුළු සංවිධාන කීපයක සහයෙන් නෝර්වේහි ඇමරිකානු තානාපතිවරයා වන්නි මෙහෙයුම ගැන ඔත්තු බැලූ බවයි. ඒ සඳහා 300 කගෙන් යුත් කණ්‌ඩායමක්‌ යොදවා තිබූ බව එම රහස්‌ ලියවිල්ලේ සඳහන් විය. මේ පසුබිම යටතේ නෝරාඩ් සංවිධානය 2011 දක්‌වා අරමුදල් සපයා ඇත්තේ ශ්‍රී ලංකාවට ඇති ආදරය නිසාද?

මේ හැර ශ්‍රී ලංකාව සම්බන්ධව වටමේස සාකච්ඡාවක්‌ පැවැත්වීමට ද නෝරාඩ් අරමුදල් ලැබී තිබේ. එහෙත් විදේශ කටයුතු බලධාරීහු මේ ගැන අවධානය යොමු කළේද? නෝර්වේ, ස්‌වීඩන් සහ ඩෙන්මාර්කය යන රටවල් මෙරටට මූල්‍ය අරමුදල් ලබාදීමට ක්‍රියා කිරීමේ අරමුණ ද දැන් පැහැදිලිය.
රටේ ඉහළ යන ජීවන වියදමත්, ත්‍රිරෝද රථ හා කුඩා වාහනවලට ද අධික බදු පැනවීමත් ගැන රටේ ජනතාව තුළ කතාබහ සිදුවෙද්දී නෝවීජියානුවෝ මෙරට අභ්‍යන්තර කටයුතුවලට රහසිගතව “ඩොලර්” වපුරති.

එහෙත් සාමාන්‍ය ජනතාව මේ බව දන්නේ නැත. ආරක්‍ෂක හමුදාව ද ඒ බව නොදනී. මානව හිමිකම් සහජීවනය, සාමය සහ අවතැන්වූවන් ගැන හඬ නඟන්නේ මන්දැයි බහුතරය දැන්වත් අවබෝධ කරගත යුතුය.

ඉන්දීය රජය මෑතකදී පැවසුවේ තමිල්නාඩුවේ න්‍යෂ්ටික බලාගාර වැඩපිළිවෙළට එරෙහිව විරෝධතා පැවැත්වූ රාජ්‍ය නොවන සංවිධාන දෙකකට ස්‌කැන්ඩිනේවියානු රටවලින් අරමුදල් ලැබීම ගැන ඉන්දීය රහස්‌ පොලිසිය විසින් පරීක්‍ෂණ පවත්වන බවයි.

එහෙත් ඉන්දීය මාධ්‍ය එම විමර්ශන පැවැත්වීම මාධ්‍ය නිදහස අහිමි කිරීමක්‌ යෑයි ඝෝෂා කළේ නැත. මේ තත්ත්වය මැද රජය නොපමාව නෝරාඩ් වාර්තාව කෙරේ විමර්ශනය කළ යුතුයි. සල්ලි දුන්නේ කවුද? සල්ලි ගත්තේ කවුද? යෑයි එහි අපූරුවට සඳහන් වී ඇත.

මේ අතර උගත් පාඩම් කොමිසමේ ද නිර්දේශ අතර දැක්‌වෙන නිර්දේශයකින් කොටි සංවිධානයට සම්බන්ධ වූ අයට සිදුවූ මරණ සහ තුවාල වෙනුවෙන් වන්දි සහන ගැන තීරණයක්‌ ගත යුතුව ඇතැයි සඳහන් කර තිබේ.

රටේ ජනතාවගේ දේපළ විනාශ කළ ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීමට ලොව කිසිම රටක්‌ ක්‍රියා කර නැත.

ඇමරිකාව විසින් ෙඩ්‍රාaන් යානා මගින් ඝාතනය කරන අල්කයිදා ත්‍රස්‌තයන්ගේ ඥතීන්ට වන්දි ගෙවන්නේද?

කොටි ඝාතක සමාගම රුපියල් බිලියන ගණනක දේපළ විනාශ කළේය. එහෙත් උගත් පාඩම් කොමිසම කොටින්ට වන්දි ගෙවීමට තීරණයක්‌ ගන්නැයි කියයි.

මේ වන්දි ගෙවන්න යෑයි කියන්නේ ඇමරිකාවේ මුදල්වලින් නොවේ. මෙරට ජනතාවගේ මුදල්වලිනි. නෝවීජියානුවන් එක්‌ පැත්තකින් කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධානවලට අරමුදල් සපයද්දී මෙරට ජනතාව කොටින්ගේ ඥතීන්ට මුදල් ගෙවිය යුතුද?

කීර්ති වර්ණකුලසූරිය

ජනාධිපතිතුමනි, කිරිදෙන අම්මලා සහ බත් දෙන අප්පලා රැකදෙනු මැනවි!

ජනාධිපතිතුමනි, කිරිදෙන අම්මලා සහ බත් දෙන අප්පලා රැකදෙනු මැනවි!

By Admin, on December 30th, 2011 source:

පහත දැක්වෙන්නේ සිංහල බෞද්ධයා අඩවියේ විද්‍යුත් ලිපිනයට ලැබුන ලිපියකි. මෙම ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතත් යොමු කර තිබිය ඇති අතර මේ ගැන ජනාධිපති තුමාගේ දැඩි අවධානය යොමු වේවායි සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙනුවෙන් අපගේත් ප්‍රාර්ථනයයි.

අතිගරු ජනාධිපතිතූමනි /අසමසම රාජ්‍යනායකයාණනි /ගෞරවනීය මහරජාණනි,
මේ අපරාධය නවතා දෙන්න!

කිරිදෙන අම්මලා සහ බත් දෙන අප්පලා රැකදෙනු මැනවි!

ඔබතූමාගේ කෘතහස්ත රාජ්‍ය නායකත්වය බලපවත්වන මෙම අති උතුමී ශ්‍රී ලංකාද්වීප ධරණීතලය වූ කලී ශාන්තිනායක තිලෝගූරු අංගීරස බූදූරජාණන්වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් තෙවරක්ම පහස ලැබූ වන්දනීය වූත් ගෞරවනීය වූත් පාර්ශූද්ධ වූත් පින් බර භූමියකි. මෙම භූමිය පසූගිය වසර ගණනාවක් පූරාවට වෙලාගෙන තිබූ රුදූරු ත්‍රස්තවාදය මූලිනූපූටා දැමීමට සේනාධිනායකවූත්, මෙරට පහළ වූ රාජ්‍ය නායකයන් අතර අසමසම රාජ්‍ය නායකයාණන් වූත් ඔබතූමාට හැක් ව්ය. ඒ පිළිබඳව අප ඔබතූමාණන් හට සදා ණයගැතිය. එසේම ඒ පිළිබඳව අප තුළ සියුම් වූ ආඩම්බරයක් ද ඇත. ඒ ඔබතූමාණන් වැනි ශ්‍රේෂ්ඨ නායකයකු පත් කරලීමට අපද සූළුවෙන් හෝ දායකත්වය ලබා දූන් න්සාවෙනි.

අතිගරු ජනාධිපතිතූමනි, ඔබතූමාගේ මෙම නායකත්වය හා ශ්‍රේෂ්ඨත්වය මිනිසුන් උදෙසා පමණක් නොව අසරණ තිරිසන් සතුන් කෙරෙහ්ද, බලපවත්වන්නේ නම් එය අතිශය හිතානුකම්පීය. එහෙයින් ඒ පිළිබඳව ඔබතූමාගේ කාරුණික අවධානය යොමූ කරවීම මෙම ලිපියේ අරමූණයි. අතිගරු ජනාධිපතිතූමනි, සත්ව ඝාතනය අපරට වැනි බුදූන් වහන්සේ වැඩම කළ පින්බර බෞද්ධ රටකට අනූචිත බව අපගේ හැඟිමයි. ඒ අතරින්ද, ගව ඝාතනය ඉතාමත්ම සංවේදීය. මෙම රුදුරු ගව ඝාතකයෝ ගැබීබර දෙනුන්, කිරිබොන පැටවුන් ඇතුළු, සියළු ගවයින් කිසිදු අනුකමීපාවකින් තොරව ඝාතනය කරති. ඉතාමත්ම හොර රහසේ ඇතැම්විට නීතිය පවා ඔවුන්ගේ මුදලට හා බලයට යටත් කොට ගනිමින් සොරාගත් ගවයින් ලොරි රථ තූළ අතපය කඩාදමමින් ඉතාමත්ම දැඩි වද වේදනා දෙමින් ගව ඝාතකාඝාර දක්වා ප්‍රවාහනය කරති. අනතූරුව දින ගණනාවක් ආහාර හා ජලය ලබා නොදෙමින් අමානූෂික ලෙස දස වද දෙමින් ගාල් කොට තබා ගනිමින් අනතූරුව සිත් පිත් නැති ලෙස මරා දමති.

ගවයා යනූ ඉතාමත්ම සංවේදී සතෙකි. උගේ මරණය ගැන ඌට හොඳින් දැනේ. මරණයෙන් බිය වූ උගේ ඇස් අප අනන්තවත් දැක ඇත. අතිගරු ජනාධිපතිතූමනි, අපි එවන් වූ ගවඝාතකාගාර වෙත ගොස් ගවයන් මරණයෙන් මූදවාගෙනද ඇත්තෙමූ. ඵහෙත් ඵය ප්‍රමාණවත් නොවන බව මාගේ හැඟීමයි. මක් නිසාද යත් සියළු ගවයින් මූදවාලීමට අපහට හැකියාවක් හෝ බලයක් නොමැති නිසාවෙනි. මව්වරුන් බලා සිටියදී කිරි බොන පැටවූන්ද, කිරි බොන පැටවූන් බලා සිටියදී කිරි මවූවරුන් ද, දස වද දෙමින් ඝාතනය කරන්නේ, බූදු සිරිපා පහස ලැබූ මෙම පාරිශුද්ධ මාතෘ භූමිය තූළදීමය. මෙම ගව ඝාතනය අප ශ්‍රී ලංකාව වැනි උත්තම දේශයකට නොගැළපෙන ඉතාමත්ම පහත් ක්‍රියාවක් බව අපගේ හැඟීමයි.

අතිගරු ජනාධිපතිතූමනි, මෙම ගව ඝාතනය කෘෂිකාර්මික රටක් වූද, ථෙරවාදී පිරිසිදු බුදු දහම මුල් බැස පවතින්නා වූ දේශයක් වූද, ශ්‍රී ලාංකීය අප හට ශාපයක් වන බව අපගේ විශ්වාසයයි. ඵහෙත් මෙම ශාපයෙන් අප රට ගළවා ගත හැක්කේත්, අසරණ ගවයන් හට මුළුමනින්ම අභය දානය ලබා දිය හැක්කේත්, සෘජූ තීරණ අභීතව කිසිඳු බලවේගයකට යටත් නොවී ක්‍රියාත්මක කරන්නා වූ කෘතහස්ත අසමසම රාජ්‍ය නායකයාණන් වූ ඔබතුමාණන් හට පමණක්මය.

අතීත ලංකාවේ රජ වූ ආමණ්ඩ ගාමිණී අභය රජතුමා වැනි රජ දරුවන් විසින් දිවයින පූරාම, මස් පිණිස සතූන් මැරීම සපූරා තහනම් කරමින් නීති ක්‍රියාත්මක කරන ලදි. අතිගරු ජනාධිපතිතුමනි, මෙහිදී අප ඔබතුමාගෙන්ද ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙම ගව ඝාතනය ශ්‍රී ලංකාද්වීප පූණ්‍යභූමියෙන් මූළුමනින්ම තූරන් කර දෙන ලෙසය. රුදුරු ත්‍රස්තවාදය මූලිනූපූටා දමා ලූවා සේම මෙම ගව ඝාතනයද මූලිනූපූටා දැමීමට අවශ්‍ය වන ක්‍රියාමාර්ග සම්පාදනය කර දෙන ලෙසය.

අතිගරු ජනාධිපතිතුමනි, ඉහත දැක්වූ ගව ඝාතනය මැඩ පැවැත්වීමට ඔබතූමන් වහා පියවර ගනූ ඇතැයි මම දැඩිව විශ්වාස කරන්නෙමි. එසේම ඔබතූමා වැනි ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයකූගෙන් මා ඉහත ඉල්ලීම කරන්නේ ඉතාමත්ම යටහත්වය. ශ්‍රී දළඳා සමිඳූන් වැඩ වසන මෙම ශ්‍රී ලංකාද්වීපයේ තවත් චිරාත් කාලයක් පූරාවට ඔබතූමන්ගේ කෘතහස්ත ගෞරවනීය අණසක පවතීවා යිද, තූණූරුවන් සතූ සූවිසි අනන්ත මහා ගූණ බලයෙන් ඔබතුමාණන් හට දීර්ඝායූ වේවා යිද, මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි.!

මීට විශ්වාසී,
ඔබතුමාණන්ගේ රටවැසි,
S.A.C.S. මූතුකුමාරණ.
(චමින්ද සම්පත් මූතුකුමාරණ)
305/3 A,
දික්වෙල පාර,
සියඹලාපේ (උතුර).
28/12/2011

Read more: http://sinhalabuddhist.com/2011/12/janadhipathithumani/#ixzz1iVJqkuft
Under Creative Commons License: Attribution

සිංහල බෞද්ධයන්ගේ අනාගතයේ ඇති අඳුරු පැතිකඩ!

සිංහල බෞද්ධයන්ගේ අනාගතයේ ඇති අඳුරු පැතිකඩ!

By Admin, on January 2nd, 2012 source:

ඔබ දන්නවාද,තත්පරයෙන් තත්පරය,මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී යන දිනෙන් දින,ගෙවී යන මේ මොහොතක් පාසා ඔබේත්,, ඔබේ දරුවන්ගේත්, රටේත් අනාගය රහසේම නොදැනීම අඳුරු හස්තයන් මඟින් කුරිරු ඉරණමක් කරා ඇද ගෙන යන බව? වසර 30ක් අප පෙලු L.T.T.E  ත්‍රස්තවාදය හා සමානම හෝ සමහරවිටෙක ඊටත් වඩා බියකරු මර උඟුලක් කරා මේ ලක් මාතාව රහසේම රැගෙන යමින් සිටිති.

මේ බවක් සාමාන්‍ය ජනතාව අතරට යොමු කලහොත් මෙය විකාර ප්‍රශ්නයක් වනු ඇත. කිසිවෙක් කිසිවක් මේ පිළිබඳ නිසි අවබෝධයකින් තොරවෙති. මන්දයත් මේ රටේ ජනමාධ්‍ය තුලින් වත් සත්‍ය තොරතුරු ජනතාව අතරට ලැබෙන්නේ නැත. එසේත් නැති නම් එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන්නේ නැත. ඒ කෙසේඋවත් මේ වෑයම සියල්ලන්ගේම වැසුනු දෙනෙත් මඳකට හෝ ඇහැරවීම පිණිසමයි.

ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිටීම මීට අදාල විය හැකිය, එය කෙසේ උවත් මඳකට නැවතත් මොහොතක් සිතන්න. ප්‍රථමයෙන්හැරී බලන විට පෙනෙන අයුරින් බොහො අන්‍යාගමිකයින්, හා මිත්යාදෘෂ්ටිය පතුරවන්නන් නගන ප්‍රධානතම චෝදනා යුගලයකි. එයවත් ඔබ දන්නවාද? එනම්,

1.බහුතරය සිංහල බෞද්ධ වන මේ රටේ මෙතරම් මංකොල්ල, මිනීමැරුම්, සොරකම්, ස්ත්‍රීදූෂණ සිදුවන්නේ ඇයි?බුදුදහම හරිනම් මේවා වෙන්නේ ඇයි?
2.විශේෂයෙන් ලංකාවේ මුහුදු බඩ පලාත් වල හා ප්‍රධාන නගර වල මස්, මාලු වෙළදසැල්හිමියන් සියල්ල මුස්ලිම් අයද? බෞද්ධ අය නැද්ද? බෞද්ධ නම් එහෙම වෙන්නේ ඇයි?

මෙහි පලමු ප්‍රශ්නය යොමු කරන මුස්ලිම් පිරිස් ඊට අදාලව මුස්ලිම්කරණය වු රටවල් වල අපරාධ අඩු වීම දක්වන ලිපි, පර්යේෂණ, ඉදිරිපත් කරමින් මීට විසදුම් ලෙස ඉස්ලාමික මිනීමරු නීතිය වන ශරියා නීතිය ලක්බිමේ ව්‍යාප්ත කිරීම සුදුසු යැයි බොළඳ තර්ක ගෙනෙමින් කියති. මෙහි භයානක නම නොදත් දුර දිග නොදකින සමහර සිංහල ජනතාවද “ඔව් ඒක හොඳා’’ යැයි පවසති. එදා අනගාරික ධර්මපාල තුමා දුටු අනාගතයේ අන්තරාය අද සිංහලයන්ට නොපෙනෙන්නේ කුමක් නම් පවකටදැයි සිතෙන්නේ මෙවිටය.

ඔබ දන්නවාද? එදා බටහිර ජාතීන් ලංකාවට ගොඩබසින්නට පෙර මේ රට පිරිසිදුවම බොදු ප්‍රතිපත්තීන් අනුව යමින් තිබු සුන්දර දේශයක් විය. කල්යල් යත්ම ඔවුන් එක් දෙයක් හොදාකාරවම දැනගත්හ. එනම්, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන්, මේ බොදු සමාජය තුල භික්ෂූන් වහන්සේලාට හිමිවූ උත්තරීතර ස්ථානය දැනගත්හ.

මෙපරිද්දෙන් මේ සිංහල සමාජය පන්සල හා ස්වාමීන් වහන්සේලා හා එක්ව ගොඩනැගුන දැවැන්ත බලය කිසිම විටක හමුදාමය ආක්‍රමණවලින් මිසක අධ්‍යාත්මිකවනම් කිසි දිනක ඔවුනට රූකඩ නටවන්නා සේ නැටවිය නොහැකි බව ඔවුන් සක්සුදක් සේ දැන ගත්හ. ඔවුන් අනෙක් යටත් විජිතයන් පාලනය කලේ තම මිත්‍යා ආගම ව්‍යාප්ත කිරීම තුලිනි. නමුත් බෞද්ධ රටවල් එසේ ඇන්දීමට හැකියාවක් ඔවුවට නොතිබුනි. එහෙයින්, මෙරට භික්ෂූන් වහන්සේලාට තිබු තත්වය බිදහෙලීම ඔවුන්ගේ අභිප්‍රාය විය.

එදා සිටි කල්‍යාණ මිත්‍රයන් වූ භික්ෂූන් වහන්සේලා මෙරටට ඇතුලු වන පිරිසිදු බුදු දහම විනාශ කිරීමට යත්න දරන විෂබීජ ගැන මනා අවබෝධයකින් පසු වූ අතර එනිසාම බුදුන්ගේ දේශය වු ඉන්දියාවෙන් බුදුදහම තුරන් කිරීමම අරමුණු කොට හින්දු බමුණන් අතින් ලියවුනු මනෝවිකාරද අඩංගු මිත්‍යාවන මහාභාරත, රාමායනය, වැනි ග්‍රන්ථ පරිශීලනයෙන් ඈත් කෙරිනි.

සැමදෙයකටම පහර ගැසීමට දෙනෙත් හැරගෙනම සිටින මිත්‍යාදෘෂ්ටිකයන් එය හුවා දක්වන්නේ පොතක් කියවීමට ඇති අයිතිය උල්ලංඝනය කරන මානවහිමිකම් කඩවීමක් ලෙස විය හැක. එයට ලබාදිය හැකි හොඳම පිළිතුර නම්,’’අරාබිකරයේ මදීනා වැනි නගරයකදී පිරිත් පොතක් අඩු තරමෙන් දිගහැරියවත් හැකිද?’’යන්නයි, එහිදී උල්ලංඝනය වන්නේ කුමන හිමිකමක්ද?.

මෙවන් මහත් වූ පුණ්‍යකර්මයන් වූ කැප කිරීම් නොවන්නට මේ පින් බිම තුල මේ වනතාක් වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් පිරිසිදු බුදු දහම සුරැකී පවතින්නේ නැත. මේ බැව් දත් අන් ජාතීන් සිදු කරන පොදු කරුණ නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හිමි ගරුත්වය හා සමාජ මට්ටම විනාශ කිරීමයි. බටහිරිනුත්, මැද පෙරදිග අරාබිකරයෙනුත් සංක්‍රමණය වූ හා මෙහිම ජාතක වී උපන් ලක් බිමටමගරහන අධමයන්ගේත් යන තුන් ගොල්ලගේම එකම අරමුණ එයයි. මේ වන විට සර්වාගමික, ආගමික සහජීවනය යන සියලු නම් වලින් සැඟවී පැමිනෙන උවදුර වන්නේ එයයි, දැන දැනම සිදු වන මෙවන් වැරදී වලට අප වහාම එකමුතුව දැඩි විරෝධය පල කල යුතුය. සියල්ල සිදුවූ පසු, අවසානයේදී “අනේ අපොයි, ධර්මද්වීපයත් අපට නැතිවුනා” යැයි හිස අත් ගසාගනිමින් හඩාවැලපී පලක් නැත. කල යුතු දෑ දෑස් මානයේ පෙනි පෙනීම තිබේ. මේ ක්‍රියාත්මක විය යුතු අවසානම කාලයයි.

මෙරටට බුදුදහම දායාද වු පසුව දැනුමේ කේන්ද්‍රස්ථානයක් වූයේ පන්සල හා ස්වාමීන් වහන්සේලා විය. මෙම දැනුම විනාශ වන තුරාවට කිසි දිනක බටහිර මිත්‍යාව හා විද්‍යාව කිසිලෙසකින් ලංකාවට පොම්ප කිරීම කල නොහැකි බව බටහිරට දැනුනි, ගමේ පාරම්පරික වෙදමහතාගේ දැනුම බටහිර වෛද්‍ය විද්‍යාව ඉක්මවාගොස් නැගීසිටියේය. එමෙන්ම මෙම ලාංකීය බොදුදහම හා බැඳී ඇති දැනුම සෘජුවම මිත්‍යා දේවාවාදය හා මැවුම් වාදය ප්‍රතික්ෂේප කිරීම නිසාද එකල දරාගත නොහැකි පහරක් බටහිරහා අන්‍ය ආගම් ව්‍යාප්තවාදයට එල්ල වුනි. එනිසාම බුදුදහමත් , දේශීය විද්‍යාවත් විනාශකිරීමට පිඹුරුපත් එදා සිටම සැකසුනි.

අදත් රහසේම බුදුදහමට එරෙහිව ක්‍රියාත්මකවන්නේත් සෝමහිමියන් මෙන්ම බොදුපුනරුදය ඇති කිරීමට වෙහෙසෙන සංඝ පීතෘන් වහන්සේලා නිහඬ කරවීමේ ආනන්තරීය පාපකර්මය රහසේම ක්‍රියාත්මක වන්නේත් එදා පිඹුරුපත් සැකසූවන්ගේ වර්තමාන පරපුර අතින්මය, එකම වෙනස නම්, එදා සුදුමැලි ජාතීන් කල කී දෑ අද සිදුකරන්නේ ඔවුන් එදා බිහිකල කලුසුද්දන් වීම හා අරාබිකරයෙන් ලක්බිම අන්‍යාගමීකකරනය සිදු කිරීමට ආනයනය කොට ඇති (අ)ධර්මාචාර්‍ය වරුන් වීමයි.

මේ සියල්ලේම ප්‍රථිඵල ලෙස මේ රට යටත් කර අප උතුම් ජාතිය තවත් ජාතියක වහලුන් කිරීමට ප්‍රධානතම බාධාව වු පින්වත් ස්වාමීන් වහන්සේලාට ඇති ගරුත්වය අද බොහෝදුරට විනාශකර තිබේ. වර්තමානය වන විට නැවතත් බොදු ආගමික පුනරුදයක් ඇතිවෙමින් තබීම පෙනී ගියද සැඟවුනු අවධානම අළු යට ගිනිපුපුරු මෙන් එලෙසම සැඟවී පවතී.

බුදුදහම ‍රැකෙන්නේ අප කල්‍යාණ මිතුරන් වන සංඝයා වහන්සේලා නිසා බව අප මෙන්ම රට විනාශ මුඛයට ඇදන් යාමට මාන බලන විනාශකාරීහුද දනිති. එහෙයින් අප රුකගත යුත්තේ එයයි. එලෙසින්ම මේ ධර්ම මාර්ගය අපට පෙන්වා දී අප ආරක්ෂා කරන්නේත් එම කල්‍යාණ මිත්‍රයන්මය. මේ බව අප මහා තිලෝගුරු සම්මා සම්බුදු සමිදුද අංගුත්තර නිකායේ,තික නිපාතයේ,භරණ්ඩු වග්ගයේ වදාළ ඇති සේක.
“පින්වත් මහණෙනි,තථාගතයන් වහන්සේ විසින් දේශනා කල ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටයි, සැඟවී තිබෙන විට නොවේ. ”
මේ බව දත් අධමයන් යත්න දරන්නේ මේ ධර්මය සඟවා වළලා දැමීමටයි, ඉතින් ඔබත් එයට උරදෙනවාද?

එදා ඒ සිදුවූ විනාශය නිසා පන්සල මිනිසුන්ගේ සිත් සතන් වලින් මදකට ඈත්විය. ශ්‍රද්ධාව පන්සල් බිමට පමනක් සීමා විය. බටහිරින් ගලා එන කාමය, රාගය පිරුණු සියල්ල හමුවේ ඒ විෂබීජ තම සිත් තුලට පොවාගන්නා බෞද්ධ තරුණ සිත්ද විකෘති වී ඇත. ඔවුන්ගේ ඉලක්කය වූවේද එයයි. එහි ප්‍රථිඵල ලෙස ලංකාව තුලට නීතිවිරෝධී අයුරින් මහාපරිමාණයෙන් කාමුක දර්ශන සහිත චිත්‍රපට, මත්කුඩු වර්ග, මත්වතුර රැගෙන ඒම සිදුකෙරේ. අද අප මුහුණ පාන බෝහෝමයක් සමාජ ගැටළු නිර්මාණය වූයේ බුදුදහමේත්, සිංහලයාගේ වත් වරදින් නොව, එදා බටහිර ජාතීන්ගේත්, මුස්ලිමුන්ගේත් කුරිරු ක්‍රියාකලාපයන්ට හේතු වන්නටය.

මාළිගාවත්තේ කුඩු පාතාලයේ නායකයාව සිටි මොහොමඩ් ෆාජි

අද මේ වන විට ලංකාවට මත්කුඩු පොම්පකිරීමේ කර්තෘව්‍ය මුස්ලිම් ජාතිකයන් සිය කාරියක් සේ සලකා භාරගෙන තිබේ. ඒ බව පුවත්පතක් පවා දුටු විට ප්‍රත්‍යක්ෂ වේ. බොහෝ මත්කුඩු පකිස්ථානය වැනි මුස්ලිම් රටවලින් ලංකාවට ගෙන එනු ලබයි. ඒත් ඔබ මොහොතක් සිතා බලන්න, මතට, හෙරොයින්, අබිං වැනිදෑට ගොදුරු වන්නේ 96%ක්ම අහිංසක සිංහල බෞද්ධ දරුවන් නොවේද? එමෙන්ම මේ මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන මහමොලකරුවන් 98% ක්ම මුස්ලිම් ජාතිකයන් නොවේද? මුස්ලිම් ජාතිකයන්ගේ දරුවන් මත්කුඩු ආදියට ඇබ්බැහි වීම ඔබ අසා තිබෙනවාද? නැත!!!! මෙලෙස අන් ජාතීන්ගේ දැඩි අසාධාරණයට ලක් වන සිංහලයාට කාගේ හෝ පිලිසරණක් ලැබෙයිද?

මේ සියලු ක්‍රියාකාරකම් වල යටි අරමුණ, සිංහල ජාතිය ලක්බිමින් තුරන් කරදැමීම බව ඔබ තවත් නොදන්නවානම් දැන ගන්න. එසේම බහුතර සිංහලයා නොදන්නා අනෙක් කරුණ නම් මේ වන විටත් ලොවින් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ජාතීන්ගේ ලැයිස්තුවට සිංහල ජාතියත් ඇතුලත් වී තිබීමයි. එහි මුල් ස්ථාන අපට පෙර පිනකට මෙන් නොලැබී තිබුනත් මේ යන ගමන ඉදිරියටත් සිදු උව හොත් එම ලැයිස්තුවේ මුලට පත් වීමේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට අපටත් සිදුවනු ඇත.

මේ සියල්ල මේ අයුරින් සිදු වෙද්දී බාහිර දුෂ්ඨ අරමුණු සිත් තුල තබා ගත් අන් මිත්‍යාදෘෂ්ටික ජාතීන් අහස් කුස අරා නැඟුනු හිරුමඬලක් සේ ලොවට සත්‍ය හෙලිකල භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේටත් ඒ උතුම් ධර්මයටත් පරිභව කරමින් සිටිති. එසේ සිදුකර ගන්නා කර්ම විපාකය අවීචියේදී ඔවුනට විදීමට ලැබීම නියත බවක් ඔවුන් නොදනී. ඊට වචනයකින් හෝ උපකාර කරන්නවුන් වේද, හවුලේම අවීචියේ ඔවුනටත් දුක් විඳිය හැකිය. ලක්බිමේ සාරධර්ම විනාශවීමට හේතුව පෙර සඳහන් කල දෑ මිස මේ උතුම් ධර්මයේවත් බුදුසමිදුන්ගේවත් වරදක් නම් නොවේ.

ඔවුන් නඟන අනෙක් චෝදනාවට ලබා දිය හැකි එකම පිළිතුර නම්, තණ්හාවයි. එමෙන්ම මිල මුදලට ලෝභව තම මව පියා උවත් පාවා දීමට තරම් සිත්සතන් විනාශ වූ නාමිකව පමනක් බෞද්ධ පිරිස් අද ඕනෑ තරම් සිටිති, එයද එසේ සිදු වූයේ මුස්ලිම්, ක්‍රිස්තියානි පල්ලි හරහාත් විවිධාකාරී ප්‍රෝඩාකාරී සංවිධාන විසින් සිදු කල හා සිදුකරගෙන යන විනාශයන්ගේ ප්‍රථිඵල ලෙසයි. මා මෙහිදී 100% අන්‍යාගමික සහෝදර ජනතාවට චෝදනා නඟනවා නොවේ, නමුත් සත්‍ය මෙයයි.

මොවුන්ගේ මෙම මූලධර්මවාදී ක්‍රියාකාරකම් මඟින් බටහිර විනාශකාරී නූතනත්වය හදුන්වා දීම (කතොලික පාලකයන් හරහා), රටේබුදුදහම හා සම්බන්ධ ආර්ථිකය, පරිපාලන ක්‍රමය, ජීවනක්‍රමය, සදාචාරය (කතෝලික, මුස්ලිම් දෙපිරිසෙන්ම) මුලිනුපුටා දැමීමේ උත්සහයන් දිගින් දිගටම සිදු වෙමින් පවතී.

අද පවතින සියලුම භේද අමතක කොට එකා මෙන් එකතු විය යුතු කාලය දැන් එලඹ තිබේ. විශේෂයෙන් මේ වන විට මුස්ලිම් ආක්‍රමණය වඩාත් වේගවත් හා ත්‍රස්තවාදී මුහුණුවරක් රැගෙන තිබේ. තවත් උඩඟු බව හා මහන්තත්ත කම හිස දරාගෙන අප තවත් හැසිරුනොත් තවත් ජාතියක් අප පාගාදමා සම්පූර්ණ වහල්භාවයකට අප ලක් කිරීම නිනැතින්ම සිදු වනු ඇත.

ඔබත් මමත් අද අදම, මේ දැන් පටන් රට ජාතිය හා උතුම් බුදුදහම සුරැකීම වෙනුවෙන් එක්ව අත්වැල් බැඳගනිමු. මෙය කිසිම විටක ජාතිවාදය හෝ ත්‍රස්තවාදය නොවේ, සැබෑම ජාත්‍යාලය හා සැබෑම බෞද්ධ කම මෙයයි. කිසිම විටක ජාතියට, බුදුදහමට, රටට අසාධාරණයක් දැක දැක නිහඬ වන්න එපා! සියල්ල අනිත්‍ය බව සැබෑය, නමුත් එසේ පවසා ඉන් මගහැර යන්න එපා. එසේ ක්‍රියාකරන අය බොහෝමයක් ධර්මය පිලිපදින්නන් නොවේ, බියසුල්ලන්ය. අප අත් හැරීම ජීවිතයට පුරුදු කල යුත්තේ රට, ජාතිය, බුදුදහම අත්හැරීමෙන් නොවේ. පුද්ගලික ධන සම්පත්, මගේය මගේය කියමින් රකිනා පුද්ගලික සම්පත් කෙරේ ඇල්මයි අප අතහැරිය යුත්තේ. භෞතික සියල්ල අනිත්‍යයි, එය සත්‍ය බව සැබෑය. නමුත් එලෙස, අපි යමු කියා මඟහරින අය අතහැරිය යුතු දෑ අතහැර ඇත්දැයි හොඳින් සිතා බලන්න… සමහරු ධන සම්පත්, වස්තු තන්හාවෙන් මිරිකී සිටිමින්ම මෙසේ පවසන්නේ අවංකවම ධර්මය පිළිපැදීමටදැයි හොඳින් සිතන්න. මේ රටින් බුදුදහම විනාශ වන දාට මුලු රටම විනාශ වනු ඇත… මේ ගෞතම බුදුසසුනට හිතවත් අයෙක් වේද ඔහු/ඇය නිසැකවම අප රටටත් ආදරය කරන්නෙක්මය. තවත් දෙයක් අප සිතට ගත යුතුය. අප සියලුදෙනාම වහ වහාම බුදුදහමේ අභාෂය දිවියට ගලපා ගත යුතුය. එසේ නොමැතිව බුදුදහම පිලිබඳ කතාබස් කිරීමත් විහිළුවක් වනු ඇත. බුදුපියාණන් වහන්සේ දේශනා කල සේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වටින්නා සේමඅපත්, රටත් සුරැකෙන්නේ ප්‍රතිපත්තිමය ලෙස අප එක්සත් වූවහොත් පමණි. ධර්මයේ ආභාෂය ලැබූවන් වූවොත් පමණි.

ප්‍රතිපත්තියක් ලෙසම පංචශීලය රකින්න, මතට කිසිවිටක ඇබ්බැහි වන්න එපා. ඇබ්බැහි වූවෝවෙත්නම් ඉන් මුදවාගෙන බුදුදහමේ හරය ජීවිතයට ගලපාගෙන නැගී සිටිමට උපකාර කරන්න. නිරතුරු කුසල් දහම් රැස්කරන්න. නිතර පන්සල ඇසුරු කරන්න. ඔබේ දරුවන් වේ නම් පිවිතුරු බුදුදහමේ ආශීර්වාදය ජීවිතයට ලංකර දෙන්න.

මේ පින් බිමේ බිම්අගලක් හෝ ත්‍රස්තවාදය වපුරන අන් ජාතීන්ට මුදලටවත් පාවා දෙන්න එපා. මේ රටේ විනාශයට උර දෙන අන්‍යාගමික වෙළඳව්‍යාපාර වර්ජනය කරන්න, අන්‍යාගමික සංවිධාන වලට ඔවුන්ගේ ප්‍රයෝග වලට හසු වන්න එපා. ඔවුන් මවාපෙන්වන ව්‍යාජ නූතනත්වයට රැවටෙන්න එපා. උත්සව, සාද උදෙසා මත්පැන් ගෙන්වමින් කාමයට අන්ධවෙමින් ජීවිතය විනාශකර ගන්න එපා,එවන් විෂබීජ හරහා අපේ සාරාධර්ම පද්ධතිය විනාශ කරමින් බුදුදහමට හා රටට වින කටින මුස්ලිම් හා බටහිර ජාතීන්තමන් එවන් විනාශයන්ගෙන් වැලකී සිටින අයුරු දැනගන්න, ඒ ගැන හොඳින් සොයා බලන්න. තවමත් අපට අපේම ආර්ථික ක්‍රමය, බුදු දහම් පහස ලත් පරිපාලනය, ජීවන රටාව හා මුලුමහත් අනාගතයත් රැකගැනීමට ඉතාම අල්ප කාලයක් ඉතිරිව තිබේ. දැන් අවශ්‍ය එකමුතු බව හා නිසියාකාර දැනුවත් වීමත් ධර්මයේ හැසිරීමත් පමණයි. මුලු මහත් ජාතියේ රටේ අනාගතය අඳුරට හෙලීමෙන් වැලකීමට අපි සැවොම සියලු භේද අමතක කොට නැගීසිටිය යුතුය.

ඔබ සැමට සත්‍ය වැටහේවා, පිරිසිදු බුදුදහමේ ආශීර්වාදය හිමි වෙත්වා, චිරාත් කලක් ලොවට ඉතිරි මිණිපහන ලෙසින් මේ පින් බිමේ බුදුදහම ආරක්ෂා කිරීමට දායක වීමට ඔබටත් ශක්තිය ධෛර්‍ය හිමි වෙත්වා.! උතුම් සද්ධර්මයේ පහස ලබන සත්පුරුෂයෙක්ම වන්න. මේ පින්බිමත්, බුදුදහමත් නිනැතින්ම රැකෙනු ඇත! සැමටම තෙරුවන් සරණයි!

එස්. ධනංජය

කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි ඉස්ලාම් ආගමෙන් 8 ශ්‍රේණිය දරුවන්ට උගන්වයි

කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි ඉස්ලාම් ආගමෙන් 8 ශ්‍රේණිය දරුවන්ට උගන්වයි

By රංග ජයවර්ධන, on January 27th, 2011 source:

ඔබ මේ දකින්නේ 8 ශ්‍රේණිය ඉස්ලාම් ආගම උගන්වන පොතක පිටුවකි. ඔබට මෙය විශ්වාස නැත්නම් “8 ශ්‍රේණිය ඉස්ලාම්” පොතක් සොයාගෙන 55 පිටුව බලන්න. එහි පුදුම ආකාරයකට ඉස්ලාම් ආගම අනුව කරුණාවෙන් හා අනුකම්පාවෙන් යුතුව සතෙකුට කිසිදු හිංසාවක් පීඩාවක් නැතිව මරා දමන ආකාරය කියා දෙයි :P

ඉස්ලාම්

මෙහිදී ඊනියා අනුකම්පාවක් ගැන කිව්වද ඇත්ත වශයෙන්ම මුසල්මානුවන් විසින් සතෙකුව මරද්දී මේ කිසිදු ඊනියා නීතියක් නොමැත. ඇත්තෙන්ම මෙවැනි මානුශික මුහුණුවරක් මේ සඳහා පෙන්වා ඇත්තේ ඔවුන්ගේ සතුන් මැරීම සාධාරණීකරණය කිරීමටය. එය තහවුරු කරගැනීම සඳහා, ඔබට සතෙක් මරණ ආකාරය බැලීමට හැකිනම් පමණක් පහත වීඩියෝව බලන්න.

තවත් වීඩියෝ බලන්න http://www.metacafe.com/tags/halal_cow/

ඔබ ඒ දැක්කේ අරාබිකරයේ සතුන් මරන ආකාරයයි. මීට අමතරව ශ්‍රී ලංකාව තුලදී මුස්ලීම් අය විසින් සතුන් මැරීමට පෙර සතාට දස වද දෙයි. කෙසේද යත්; ප්‍රවාහණය කිරීමේදී ගවයින්ව සැමන් ටින් අහුරන ආකාරයට එක රොත්තට ගෙන යයි එහිදී බොහෝ විට සතුන් එකිනෙකාට පෑගීම නිසාම තුවාල සිදු වෙයි, ඉදිමීම මගින් මස් ප්‍රමාණය වැඩි කිරීම පිණිස සතාව මැරීමට පෙර පොලු වලින් ඌට හොඳටම ගසයි, සමහර මුස්ලීම් වරුන් සතාගේ බර වැඩි කිරීමට විශ සහිත වේදනාකාරී එන්නත් ලබා දෙයි, වේදනාව නොමැතිව සතුන් මැරීම සඳහා සමහර බටහිර ජාතීන් විසින් සතාව සිහිනැති කර මරණ අතර මුස්ලීම්වරුන්නම් ඉස්ලාම් ආගමෙන්ම උගන්වන නිසා සෑම විටම සිහිනැතිකිරීමකින් තොරවම සතාව මරා දමයි..

ඉතින් මුස්ලීම් වරු මේකට කදිම පිළිතුරක් ද දීමට මැළි වන්නේ නැත; “අපි අපේ ආගමට අනුව වැඩ කරනවා, ඒ නිසා අපිට පව් නෑ. අල්ලාහ් ගේ කීමටයි අපි වැඩ කරන්නේ”

ඉතින් කුරාණයේ සඳහන් වන අල්ලහ් ගේ කීම් කිහිපයක්ම කුරාණයේ උපුටාගැනීම සහිතවම මෙහිදී තැබීමට අපි අමතක නොකරමු. හැබැයි මේවාට අනුවද ඒ අය ක්‍රියාත්මක වෙනවාද යන්න ගැන සිතා බැලීම ඔබට බාරය.

Slay the unbelievers wherever you find them(2:191)
Make war on the infidels living in your neighborhood (9:123)
When opportunity arises, kill the infidels wherever you catch them(9:5)
Kill the Jews and t…he Christians if they do not convert to Islam or refuse to pay Jizya tax (9:29)
Any religion other than Islam is not acceptable (3:85)
The Jews and the Christians are perverts; fight them (9:30)
Maim and crucify the infidels if they criticize Islam. (5:33)
The infidels are unclean; do not let them into a mosque (9:28)
Punish the unbelievers with garments of fire, hooked iron rods, boiling water; melt their skin and bellies(22:19)
Do not hanker for peace with the infidels; behead them when you catch them (47:4)
The unbelievers are stupid; urge the Muslims to fight them (8:65)
Muslims must not take the infidels as friends (3:28)
Terrorize and behead those who believe in scriptures other than the Qur’an (8:12)
Muslims must muster all weapons to terrorize the infidels (8:6)

කුඩා කල සිටම වෛරය උගන්වන මෙවන් ආගම් වලට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවද වෙනස් කරමින් සම තැන් දිමට අපගේ සර්වාගමික හිමිවරු ලහි ලහියේ ලෑස්ති වෙයි. සිංහල බෞද්ධයෙනි, කුඩා කල සිට සත්ත්ව ඝාතනය උගන්වන, දෙවියන්ගේ නාමයෙන් මිනිසුන් මැරීමට උගන්වන ආගමක් බුදු දහම හා සමතැන්හි හිටගත්තොත් සතුරාව පවා ජීවිතය පුදා ආරක්ෂා කරන්නා වූ බෞද්ධයින්ට කුමන කලක් යයිද? ඔබට මේ භවයේදීම නිවන් දැකිය හැකිනම් සහ ඔබගේ දූ දරුවන්ටද එලෙසම නිවන් අවබෝධ කරගැනීමට හැකිනම් සිංහලයාට තියා බුදු දහමද අනිත්‍ය නිසා ව්නාශ වී ගියාට කමක් නැතැයි කිව්වාට වරදක් නැත.

දැන් අපි නැවතත් මාතෘකාව දෙසට හැරෙමු. දෙවියන් විසින් සතුන් ඇතුළු විශ්වයම මිනිසා වෙනුවෙන් මවා දී ඇතැයි සිතන ආගම් සියල්ලක්ම සිතන්නේ මිනිසා හැර අනෙකුත් ජීවීන් කිසිවෙකුට වේදනාවන් නොදැනෙන බවයි. ඒවා කොතරක් කාබාසිනියා කළත් කිසි වරදක් නැති බවයි. භූමිකම්පා, ජලගැලීම හමුවේ බීරාන්ත වී ඊනියා ලෝක විනාශයක් ගැන කෑ ගසන උදවියට අමතක වී ඇත්තේ ස්වභාවධර්මය මෙලෙස යක්ෂාරූධ වී ඇත්තේ, පරිභෝජනවාදී ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ඉගැන්වීම් නිසාම මිනිසා විසින් ස්වභාවධර්මය කෙළසුවේ නැතත් එය සාධාරනීකරණය කිරීමට ඒවා යොදා ගත් බවයි. සියලුම ජීවීන්ට මිනිසාට මෙන්ම දුක සහ වේදනාව දැනෙනා බවට අවබෝධකරගත් යුගයක් ඇතිවෙන තාක්කල් විශ්ව ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් ඇතිවෙන්නේ නැත. ජීවය කෙරෙහි කරුණාව නැති මිනිසාගෙන් ලෝක සාමයක් බලාපොරොත්තු විය නොහැකිය.

අපිට වෙනත් ආගමිකයින්ගේ පුද්ගලික ඇදහීම් ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් බුදු ගුණ පවා සිංහලෙන් විස්තර කිරීමට යොදා ගන්නා “කරුණාව” වැනි වචන තමන්ට ඇවසි ලෙස යොදා ගනිමින් අමානුෂික ලෙස සත්ව ඝාතනයන් කිරීමට මේ රටේදී ඉගැන්වීම ගැන අපිට නිහඬව බලා සිටිය නොහැක.

මස් කඩයක කොක්කක එල්ලීමට ගිය ගවයින්ට අභයදානය දුන් භික්ශූන් වහන්සේලාට, සමහර ගවයින් හැකි පමණින් කෘත ගුණ දක්වන ආකාරය

පින්තූර වෙනුවෙන් Sudarshana Dissanayake සහෝදරයාට සහ helayek@gmail.com කණ්ඩායමට විශේෂ ස්තූතිය

 

Gadhimai Festival: Nepal Mass Animal Sacrifice Festival

Gadhimai Festival: Nepal Mass Animal Sacrifice FestivalGadhimai festival is a month-long Hindu festival that is held once every five years at the Gadhimai temple ofBariyarpur, in Bara District, about 100 miles (160 km) south of the capital Kathmandu in southern Nepal. The event involves the world’s largest sacrifice of animals – including water buffaloes, pigs, goats, cows, chicken and pigeons – with the goal of pleasing Gadhimai, the goddess of power.

 

http://en.wikipedia.org/wiki/Gadhimai_festival   source:

These horrible pictures are from the Gadhimai Festival which takes place in Nepal every year and thousands of (around 15000) animals including buffaloes, goats, chickens, pigeons, rabbits are slaughtered from the sake of sacrifice. There have been protest against this mass animal salughtering but despite all the protests the festival and the slaughtering of animals went on in 2009 festival. Around 20, 000 animals were slaughtered including the young ones of the animals.,

නොවැම්බර් 07 වෙනිදා සත්ව ඝාතනය සදහා රජයේ හා බැංකු නිවාඩුවකි

නොවැම්බර් 07 වෙනිදා සත්ව ඝාතනය  සදහා රජයේ හා බැංකු නිවාඩුවකි..

source:

පාපතර ක්‍රෑර, නින්දිත මුසල්මානුවන්ගේ “FESTIVAL OF SACRIFICE”හෙවත් ‘EID UL-’AḌḤĀ හෙට ( නොවැම්බර් 07 වෙනිදා ) දිනෙන් ආරම්භ වන්නේ සිංහල බෞද්ධ රටේ සත්ව අවිහිංසාවාදයට මෑත ඉතිහාසයේ එල්ලවූ අති දරුණුම ප්‍රහාරය දීගෙනය. රජයේ හා බැංකු නිවාඩුවක් නොවන හෙට දිනය ( නොවැම්බර් 07 වෙනිදා ) , රටේ ජනගහනයෙන් 7% වූ මුස්ලමානුවන් විසින් කල ඉල්ලීමට අනුව නිවාඩුවක් බවට පත්වී ඇත.ධර්ම ද්වීපයේ එසේ කැලැන්ඩරයේ පවා නොතිබූ නිවාඩුවක් අහසින් කඩා පාත්වූයේ කිනම් හෝ පුණ්‍ය ක්‍රියාවක් සඳහාද?. කිසිසේත් නැත. සහගහන අපරාධ මාලාවක ආරම්භක දිනය උත්සව ශ්‍රීයෙන් සටහන් කරනු පිණිසය. මේ ආර්ම්භක දිනයේදී, ලංකාව වටා මුස්ලිමුන් උදෑසන මිථ්‍යා යාඥා වලට සහභාගී වේ. ඉන්පසු එළඹෙන්නේ ලේ පිපාසිත, මාරයාගේ අවස්ථාවයි. සහභාගි වන ගෝත්‍රිකයෝ සියල්ල තමන්ට හැකි උපරිම අයුරින් අසරණ සත්ව ඝාතනයක් හෝ කීපයක් වෙනුවෙන් වෙහෙස වන්නේ එය ම්ලේච්ඡ ආගම විසින් අනිවාර්‍ය කර ඇති නිසාවෙනි. කුණු ගොඩට පොරකන කාකයන් මෙන් එම සත්ව මාංශ වලට පොරකෑම ඇරඹෙන්නේ ඉන් පසුවය. පසුදින මහා ඉහලින්, එම මස් වලින් සිය දුගඳ හමන ඉස්ලාම් සිරුරු පුරවා ගැනීම ගෝත්‍රිකයන්ගේ එකම බලාපොරොත්තුවයි. පහත දැක්වෙන්නේ එම පාපතරයන් විසින්, නොවැම්බර් 07 වෙනිදා අහිංසක සත්ව ලේ වලින් නහවා කෙළෙසීමට නියමිත මේ රන් බිමේ විවිධ ස්ථාන අතලොස්සක් හා ඒ පාපක්‍රියා වල පෙර සූදානම හෙවත් මිථ්‍යා යාඥා ආරම්භක වේලාවල්ය.

මහ ජාතිය වුවත් අපි අද පැරදී හමාරය. රජයේ සියළු සහයෝගය මෙයට ලැබෙන බව රටම දන්නා කරුණකි. කලින් ලිපියේ අග පෙන්වා දුන් පරිදි, නීතිය අතට ගැනීම හැර සිංහල බෞද්ධයාට මේ අපරාධ වලින් ගොඩ ඒමක් ගැන හිතා ගැනීමටවත් නොහැක. රට වටා පන්සල් ජාලය හා එක්වී හෝ සිංහල බෞද්ධ ගම් වශයෙන් සංවිධානය වී  හෝ රටේ පාළකයන් විසින් නොසළකා හරින මේ පාප ක්‍රියාවට වැට බැඳීම අපිට කිසිසේත් කල නොහැකි දෙයක් නොවේ. ගැටීමට අවැසි නම් එක හම්බ ගෙරි කුණාට සිංහලයෝ දහස් ගණනක් බැගින් තවමත් අපගේ ජන අනුපාතය වාසිදායක තත්වයක පවතී. එයත් වැඩි කාලයකට නොවේ. ආණ්ඩුව මන්දමානසිකත්වයෙන් හැසිරුනාට බුද්ධිමත් බෞද්ධයා එසේ විය යුතු නොවේ. බෞද්ධයා යන වචනයේ තේරුමද බුද්ධිය සොයා යන්නා බව ඔබ දන්නවාද?.
තමා අගය කරන රජයේ එම මන්දබුද්ධිකත්වය සුව කරදීමට ජනතාවට හැකි විය යුතුයි. මුසල්මානුවන් අප රවටමින් අපගේ බෙල්ල ගසා දැමීමේ උත්සාහ සියල්ල අපි සියළු ජනතාවට පෙන්වා දිය යුතුයි. මේ සමාජ පිළිකාව අන්තිම පිළිකා ශෛලය දක්වා මේ රටින් තුරන් කර තව 2500 ට දස දහසක් කල් මේ බිම උතුම් බුදු සමයට පමණක් සරු බිමක් කල යුතුයි. අන් සියළු ජාතිවල, ආගම්වල බිම් හොරුන්ට ලොව වටා මහ ගෙවල් තිබුනද, සිංහල බෞද්ධ අපිට ඇත්තේ මේ හදාගත් පැල්පත පමණක් වීම එයට හේතුවයි. ඒ තුල ඔටුවන්ට, හැඩි දෙමළ පාහරයන්ට, අන්‍යාගමික අපරාධකරුවන්ට කිසිසේත් ඉඩ නැති බව කවුරු කවුරුත් දත යුතුය.
07 වෙනිදා මේ රටේ මුසල්මානුවන් විසින් මේ සනිටුහන් කරන්නේ අන් කිසිවක් නොව සිංහල බෞද්ධයාගේ හිසට ඉස්ලාම් කඩුව යොමු කිරීමේ ක්‍රියාදාමයේ පළමු අති දැවැන්ත පියවරයි. සාමූහිකව විරුද්ධ වීමට අවකාශ නොමැති නම් සහභාගී වී නරඹන්න. ඔබගේ දරුවන්ගේ දරුවන් සිය හිස අමු අමුවේ මේ බිම් හොරුන්ගේ අසිපතින් වෙන්කරගන්නේ කෙසේදැයි සිය ජීවිත වා තලයට මුසු කරණ ඒ අසරණ සතුන් දස දහස් ගනන ඇස් ඉදිරිපිටම පෙන්වා දෙනවා ඇත.
මේ නින්දිත පාපකර්මයට විවිධ අයුරින් සහය දුන්නෝද, පහසුකම් සැලසුවෝද, මුවින් නොබැන ඉවත බලා ගත්තෝද, කුමණ හෝ විරෝධතාවක් නොදක්වන්නෝද මේ පින් බිමේ ඉපදීම මේ රටට ගසා ඇති අති දරුණුම හෙණය බව අමුතුවෙන් කිවයුතු නොවේ.

උපුටාගැනීම ධර්මද්වීපෙය් ඉරනම තුලින්

 

Categories

Different countries have visited this site

Free counters!