//

රාවණ උරුමය ආරක්ෂා කරමු !

This category contains 6 posts

සීගිරියේ සඟවා දැමූ අභිරහස්

සීගිරියේ සඟවා දැමූ අභිරහස්

source:

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.

කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

”මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා”

මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්…

“මොකද්ද සීයේ උනේ…?”

මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු
අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.
අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.

හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.

මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.

සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.

ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.

අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.

විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)

ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.

මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි.
සිගිරිය ගැන කතා කරන්න පුළුවන් දේවල් එමටයි. එහෙනම් ඔයාලත් දන්න දේවල් බෙදාගන්න.

උපුටා ගැනීමකි

Advertisements

මාහා රාවණා ගැන අප නොදත් දේ

මාහා රාවණා ගැන අප නොදත් දේ

source:

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ. රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා(මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළාව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැරීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ. මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.

මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය.”මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය තරු දොරටු (STAR GATE) සංකල්පයේ මූලාරම්භය වේ. මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි. ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි. වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි.මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත. ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා: මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය( ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්” “ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්” ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.

තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි. ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.

නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහටි ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ. ඔබ සැමට රාවණ සුරිඳු පිහිටයි

සබැදිය

රාවනා යලි නැගිටී

රාවනා යලි නැගිටී

source:

අප රටේ විසූ රාවණ රජතුමා, රාම – රාවණ යුද්ධයෙන් මිය ගිය බව “රාමායනය” පැවසුවත්, රාමගේ හී පහරින් සිහි මුසපත් වූ රාවණා රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ “මහ කුඩුගල” කදු මුදුනේ සුරක්ෂිතව තැන්පත් කර ඇත.එම සිරුර ගංගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමෙන අතර ඊට පසු රාවණා රජුට නැවත සිහිය එන බවත්,සිහි ලැබූ රාවණා භාවනා කිරීමට හිමාල වනයේ “මහා දඹගස් අරණ”ට යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්ථයක දැක්වේ.දැනට සියවස් පහකට පෙර ලියා ඇති මෙම පුස්කොළ සටහන ඊට පෙර ලියා තිබුණ රන් පත් ඉරුවලින් උපුටා ගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.රාවණා රජුගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එළියේ හක්ගල කදු බැවුමේ පතොක් උයන මැද ඉතා ගෞරවනීය ලෙස තැන්පත් කර ඇති බවත්,එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභීෂන රජු විසින් බවත් එහි සදහන් වේ.රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම රන් මිරිවැඩිසගල සොයා ගත යුතු අතර,මෙම රන් මිරිවැඩිසගල අවුරුදු 95ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනත තබා ගෙන ශ්‍රී දේහය අසල තැබිය යුතු බවත් එම පත් ඉරුවල ඇත.

“නග්ගල” තිබෙන මෙම රන් මිරිවැඩිසගල නිධානය ලබා ගැනීමට කිසිදු බලි බිලි පිදීමක් අවශ්‍ය නැති බවත්,එයට සහභාගි වන තැනැත්තා මස් මාoශ අනුභව නොකරන ,අවුරුදු 50ක් ඉක්මවූ පුද්ගලයෙක් විය යුතු බව සදහන් වේ.

මේ සියල්ලටම පෙර ලග්ගල කදු මුදුනේ තුන් මන් හන්දියේ ගල් කුලක සගවා ඇති “පසිoගල් මාණික්‍යය” ගත යුතු ය.ඒ රාවණ ආකර්ශන මන්ත්‍රයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා,රතු මල් දමක් එම ගිරි කුළ අසල තබා පූජා කිරීමෙනි.එවිට ශෙලමය මoජුසාවක් විවෘත වේ.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දෑස් වසා එම ගෝලාකාර පසිoගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ශන මන්ත්‍රය ජප කළ යුතුයි.මෙම කටයුතු වලට බිලී පූජා සපුරා තහනම් ය.

මෙම ක්‍රියාවන් කිසිම නිධන් හොරෙකුට කළ නොහැක. ඒ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයන් 108දෙනෙක් සුදු මල් වට්ටි එක බැගින් ගෙන “කරණීය මෙත්ත සූත්‍රය” කියමින් ලග්ගල කදු තරනය කළ යුතු නිසා ය. එය සදහාද පිටත් විය යුත්තේ ඇසළ පසළොස්වක දිනකදී ය.

රාවණා රජුගේ රන්,රිදී,මුතු,මැණික් සතර මහා නිධානයද රාවණ ගල (වත්මන් රාගල) කන්දේ සෙල් මoජුසාවක තැන්පත් කර ඇත.එම නිධානයේ වස්තුව පුද්ගලයෙකුගේ පර්භෝජනයට පත් නොකළ යුතු බවත්,එම වස්තුව රෝහණ ප්‍රදේශයේ , සබරගමුවේ සහ මධ්‍යම කදුකරයේ සoවර්ධනයට යෙදිය යුතු බවත් පැවසේ.මෙම පුස්කොළ පොතේ සදහන් බොහෝ කරුණු මිනිසෙකුට කළ නොහැකි නමුත්, මෙම කරුණු වල සත්‍යක් ඇත.

නමුත් මෙම කරුණු යම් දවසක සිදු වන බව “සිද්ධ රාජ” පත් ඉරුවල ඇත.වසර දහස් ගණනකට පෙර යුද්ධයෙන් රාවණා මිය ගියේ නැත.විෂ හී සැරයෙන් සිහි මුර්ජා වූවා පමණි.රාවණා රජු කිසි දිනෙක මිය නොවන බවත්,මහා බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂ්‍යා බවත්,ඔහු දේවත්වයට සමීප වූවෙක් බවත් අප අමතක නොකළ යුතුය.රාවණා නැවත පණ ලබන්නේ මහා බඹුගේ ආශිර්වාදයෙනි. එමෙන්ම ” රාවණා පුස්කොළ පොතේ” ඇත්තේද මෙම කරුණුම වේ.

ලිවුවේ ධනුෂ්ක කළුආරච්චී

දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි

දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි

පළමු කොටස

රාවණා යනු ලංකාවේ පමණක් නොව ලෝකයේම කතාබහට ලක්වූ රජ කෙනෙකි. නමුත් අප අවාසනාවට මෙන් ඉන්දියාව විසින් විකෘති කරන ලද රාමායණය ඇසුරින් රාවණා රජු යටපත්කොට යුධ වීරයා ලෙස විශ්වාස කරන්නේ රාමාය.

රාවණා රජුගේ පුරාවෘත ගැන බොහෝ සෙයින් කතා කරනා කාලයක රාවණා පුරාවෘතය ගැන සතිපතා ලිපි පෙළක් පල කිරීමට අප අදහස් කළෙමු. මේ පලවන්නේ එහි පලවෙනි කොටසයි.

රාවණ රජු පිළිබඳ විමසූ සැණීන් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි.

කාලයේ වැලි තලාවෙන් වැසීයමින් පැවතුණු රාවණ යුගය පිළිබඳ යළි උනන්දුවක් ලොවපුරා ඇතිවන්නටද හේතු වුයේ මේ රාවණ ගුවන් තාක්‍ෂණයයි. දෙවැනි ලෝක යුද්ධයට පෙර කාලයේදී හිට්ලර් විසින් ටිබෙටයට යවන ලද ඔත්තුකරුවන් පිරිසක් ටිබෙට් ආරාමවල පැවිදි වී හොර රහසේ යමක් සෙවූහ.

ඒ කිසිවක් නොව ධර්මාශෝක රජු විසින් අවසන් වරට භාවිත කළ රාම විසින් ඉන්දියාවට රැගෙන ගිය රාවණ පරපුර සතුව පැවති ගුවන් තාක්‍ෂණයයි.


ධර්මාශෝක රජු මෙම ගුවන් තාක්‍ෂණයේ මෙන්ම යුද තාක්‍ෂණ රැුසක පැවති විනාශකාරී බව අවබෝධ කරගෙන එම තොරතුරු ග‍්‍රන්ථාරූඪ කර, හොර රහසේ ටිබෙටයේ ලෙන් විහාර තුළ සඟවා තැබීය. මෙසේ සඟවා තැබූ ගුවන් තාක්‍ෂණය ජර්මනියට ගෙන ගිය අතර, විවිධ හැඩවල ගුවන් යානා ජර්මනිය තුළ රහසේ නිෂ්පාදනය විය. ඒ අතර වර්තමානයේ පිටසක්වළ යානා ලෙස හඳුන්වන රවුම් හැඩැති යානාද විය.

රාවණ ගුවන් තාක්‍ෂණය නැතහොත් විමාන තාක්‍ෂණය කරළියට පිවිසෙන්නේ 1967 දී චීන මහජන සමූහාණ්ඩුව ටිබෙටය ආක‍්‍රමණය කිරීමත් සමඟය. කිසිදු වැදගත්කමක් නොමැති කඳුකර රාජ්‍යයක් ආක‍්‍රමණය කිරීමට බලපෑ හේතුවක මෙම විමාන ශාස්ත‍්‍රය බව අද වන විට හෙළි වී ඇති යුද රහසකි.

ටිබෙටයේ ලාසා අසල ආරාමයකින් සොයාගත් ග‍්‍රන්ථ කිහිපයක් හා ලේඛන කිහිපයක් පරිවර්තනය කරගැනීම උදෙසා යළි ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රූන් රේනර් මහත්මිය වෙත එව්වේය. ඒ භරද්වාජ ඍෂි විසින් සංස්කෘත භාෂාවෙන් ග‍්‍රන්ථාරූඪ කරන ලද ‘‘වෛමාණික ශාස්ත’’ නම් ග‍්‍රන්ථයයි.

මෙම පරිවර්තනයත් සමඟම එතෙක් රහසක් වූ විමාන තාක්‍ෂණය නැතහොත් ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා නව තාක්‍ෂණික ක‍්‍රමවේද සොයමින් සිටි රටවල් අතර දැඩි උනන්දුවක් ඇතිවීමයි.

රාවණ ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා උනන්දු ඇතිවීමට බලපෑ ප‍්‍රධානතම හේතුව වූයේ ද පෘථිවිය තුළ මෙන්ම අභ්‍යවකාශය හා වෙනත් ග‍්‍රහලෝක තරණය කළ හැකි යානා තාක්‍ෂණයයි. එසේම අධි කි‍්‍රයාකාරිත්වයෙන් යුත් රසදිය භාවිත කළ ගුවන් එන්ජිම නිපදවීම පිළිබඳ තතු සෙවීම බොහෝ දෙනාගේ ප‍්‍රධාන ඉලක්කය විය. මෙකී අධිබලැති රසදිය එන්ජිම ‘මර්කරි වෝටෙක්ස්’ එන්ජිම (Mercury Vortex Engine) ලෙස හැඳින්වුණි.

පිටසක්වල තාක්‍ෂණය මෙන්ම රාවණ තාක්‍ෂණය පිළිබඳ උපරිම ලෙස පරීක්‍ෂණ පවත්වන ඇමරිකාවේ නෙවාඩා ප‍්‍රාන්තයේ ඒරියා 51 ලෙසින් හැඳින්වෙන රහස් ජනපදයේ සිදුකළ පරීක්‍ෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙතෙක් රාමායනයේ මිත්‍යා කතාවක් ලෙස පැවති රාවණ ගුවන් තාක්‍ෂණය පිළිබඳ බොහෝ දෙනා කතා කළා පමණක් නොව තොරතුරු ගවේෂණයටද පුරුදු වූහ.

TR – 3B වර්ගයේ පැරණි ගුවන් යානාවකට මෙම මර්කරි වෝටෙක්ස් එන්ජිමක් සවිකර අත්හදා බැලෙන්නේ ඒ අනුවය. එම උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක විය. ඉන්පසු එම එන්ජිම මෝටර් රථයකට යොදා අත්හදා බැලීම සිදුවිය. එහෙත් තවමත් රාවණ ගුවන් තාක්‍ෂණය ඒරියා 51 තුළ පරීක්‍ෂණ මට්ටමේ පවතියි.

මෙම පරීක්‍ෂණය සාර්ථකවීමත් සමඟම රාවණ ගුවන් තාක්‍ෂණය මිත්‍යාවක් නොවන බව ලෝකයට පසක් වන්නට විය. වර්තමානය වන විට ගුවන් යානා යුග පහක් ගෙවී ඇත. එසේම මේ වන විට ඇමෙරිකාව හයවන ගුවන් යානා යුගයද සැලසුම් කර හමාරය. හයවන ගුවන් යුගයට අයත් අධිවේගී බොයින් F/Axx යානාව 2025 – 2030 අතර කාලවකවානුවලදී ගුවන ජයගැනීමට නියමිතය.

එයද ලොව මෙතෙක් බිහිවූ ගුවන් තාක්‍ෂණයෙන් උපරිම තාක්‍ෂණය සහ වේගය කැටිකරගත් යානය නොවෙයි. ඒ තුළ හෙළ විමාන තාක්‍ෂණය නැතහොත් රාවණ ගුවන් තාක්‍ෂණය අන්තර්ගත නැත.

එහෙත් 2016 සිට 2018 කාලවකවානුවලදී ලොව ඉහළම ගුවන් තාක්‍ෂණය සහිත ගුවන් යානය ලාංකේය රාවණ පරපුරේ විද්‍යාඥයකුගේ නිර්මාණයක් ලෙස අහස් කුස සිසාරා ගුවන්ගත වීමට නියමිත බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඔහු නමින් පී.ඒ.වික‍්‍රමතුංගය.

මෙම ගුවන් තාක්‍ෂණය හත්වන යුගයට අයත් වන ගුවන් තාක්‍ෂණයයි. එම ගුවන් තාක්‍ෂණය අදියර දෙකක් යටතේ එළියට පැමිණීමට නියමිතය. එහි පළමු ගුවන් යානය 2016/18 කාලය තුළ නිපදවීමට නියමිත අතර, දෙවැනි ගුවන් යානය ඉන් වසර කිහිපයකට පසු ගුවන ජයගනු ඇත. මෙම යානා දෙකම සැලසුම් කර අවසන්ය. එය නම්කර ඇත්තේ ‘hytle’ අධිතාක්‍ෂණ ප‍්‍රහාරක යානය ලෙසය.

මෙම හයිට්ල් අධිතාක්‍ෂණික ගුවන් යානය සම්පූර්ණයෙන්ම හෙළ විමාන තාක්‍ෂණය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. හයිට්ල් යානයේ පවතින ප‍්‍රධානතම විශෙෂත්වය වනුයේ යානා කිහිපයක් මගින් කළ යුතු කාර්යයන් සාර්ථකව එක් යානයක් මගින් කළ හැකිවීමයි. (Multi mission Capability)

මෙම හයිට්ල් යානයක ප‍්‍රධාන එන්ජින් පද්ධති තුනක් පවතී. ඉන් මධ්‍යයේ ඇති එන්ජිම රාවණ තාක්‍ෂණයෙන් නිපදවූ මර්කරි වෝටෙක්ස් එන්ජිමයි. අනෙක් එන්ජින් දෙක ශබ්දයේ වේගය මෙන් 5 – 10 අතර වේගයක් ලබාදෙන ‘ප්ලස් ඩෙටොනේෂන්’(PDE)  එන්ජිමකි. මෙම PDE එන්ජින් කි‍්‍රයාත්මක වනුයේ වෙනස් ආකාරයකට වන අතර, අධිවේගී වාතය සංකෝචනය කර ඉන්ධන සමඟ දවාලීම හරහා කුඩා පිපිරුමක් සමඟ අධිවේගයෙන් එළියට පිට කිරීමයි. මෙමගින් යානයට අධිවේගයක් ලබාගත හැකි වෙයි.

මධ්‍යයේ සවිකර ඇති මර්කරි වෝටෙක්ස් නැතහොත් රාවණ ගුවන් එන්ජිම රසදිය ප‍්‍රසාරණය කර වේගයෙන් ත්වරණය කිරීම හරහා අධිකේන්ද්‍රාපසාරී බලයක් නිෂ්පාදනය කරනු ලබයි. මේ එන්ජිම හරහා යානය අතිවේගයෙන් එසවීමට එක තැන නැවැත්වීමට ඉදිරයට ගමන් කරන ගමන් පසුපසට හෝ පැතිවලට හැරී පහර දීම සිදුකල හැකි වෙයි.

දැනට භාවිත කරන පස්වන පරපුරට අයත් කිසිදු යානයකට යම් අරමුණක් වෙත ගමන් කරන අතර, වෙනත් කාර්යයක යෙදීමේ හැකියාවක් නැත. එහෙත් මෙම හයිට්ල් යානය ඒ සියළු බාධක බිඳ දමා ඇත. එය අරමුණක් වෙත වේගයෙන් ගමන් කරද්දී සතුරු යානාවලට පහර දීම ඉහළට පහළට හෝ පසුපසට හරවා සිදුකිරීමේ හැකියාව පවතී.

‘විමාන නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කළ අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෝම, සෞන්දල, මෞර්ත්වික ආදී ලෝහ වර්ග සංයෝග කර නිපදවූ රාජ ලෝහය ලෙස නම් කළ ඉතා සැහැල්ලූ ලෝහයට සමානම ලෝහයක් මෙම යානය සඳහා භාවිතා කරයි.

විමාන තාක්‍ෂණයේ දර්පණ තාක්‍ෂණය ලෙස හැඳින්වෙන ක‍්‍රමවේදය අනුගමනය කරමින් හයිට්ල් යානයේ අධිසෙන්සර් පද්ධතියක් කි‍්‍රයාත්මක වෙයි. මෙම පද්ධතිය යානයේ ස්වයංක‍්‍රීය පාලකයා වෙයි. විමානයක පැවති දර්පණවලින් සිදුකෙරුණු කාර්යයන් සියල්ලම මෙම හයිට්ල් යානයේ අධිසංවේදක හරහා ඉටුවන අතර ඒ හරහා යානය අවට සියලූ තොරතුරු නියමුවාට ග‍්‍රහණය කරගත හැකි වෙයි.

මෙහි දක්වා ඇති වගුවේ විමානයක හා හයිට්ල් යානයේ දර්පනවල සබඳතාව පෙන්වා ඇත.

විමාන යානාවල සුර්ය ශක්තිය ආකර්ෂණය කරගනිමින් එම ශක්තිය මඟින් එන්ජිම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය බලය ලබාදී ඇත. ඒ සඳහා භාවිත කර ඇත්තේ ප‍්‍රබල ලෙස ඔපදැමූ පළිඟුවකි.

එයින් ඇති වූ ශක්තිය ලේසර් ධාරාවකට සමානය. හයිට්ල් යානයේ එවන් වූ පළිඟු භාවිත කළ නොහැක වෙයි. එහෙත් විමාන තාක්‍ෂණයට අනුව එහි බ‍්‍රහ්ම ක්‍ෂෙත‍්‍රය ලෙස හැඳින්වූ වර්තමාන අයන ගෝලය ලෙස හැඳින්වෙන සීමාව දක්වා ගමන් කළ හැකි වෙයි.

මෙම යානයේ පවතින අනෙක් විශේෂත්වය වනුයේ මෙහි නියමු කුටිය ස්වයංක‍්‍රියව කැරකෙන ලෙස සකස් කර පැවතීම, මෙමගින් යානය උඩු අතට පැදවීමේදී නියමුවාට කෙළින් අතට සිටීමේ හැකියාව ලැබෙයි.

එකල තම ඥානය දියුණු කළ හෙළ මුණිවරුන්ගේ ඥානයෙන් නිර්මාණය වූ විමාන යනු මිත්‍යාවක් නොවන බව අද පසක්වී ඇත. රාමායණයේ හනුමාන් දුටු පුෂ්පක විමානය ඒ අනුව සත්‍යයකි. එපමණක් නොව හෙළ අටුවාවේ ඇති රාවණ රජු හා දඬුමොණරයද සැබෑවකි.

හෙළයන් ලෙස අප ආඩම්බර විය යුතුව ඇත. අප හෙළ දෙරණ ඉපදුණු රාවණ පරපුරට අයත් විද්‍යාඥයෙකුගේ අතින් රාවණ රජුගේ විමාන යළි අහස් තලයට මුසුවීම අපට මෙන්ම ලංකා පුරයටද අභිමානයති. ඒ සියල්ලටම වඩා මෙම යානා දෙකේ පුර්ණ අයිතිය ඔහු සතුවීම ඊටත් එහා ගිය අභිමානයකි.

හෙළ ලෙයින් උපන් පී.ඒ.වික‍්‍රමතුංග විද්වතාණෙනි, ඔබට හෙළයේ උපහාරය.

– වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර
දෙවන කොටස ලබන සතියේ සෙනසුරාදා බලාපොරත්තු වන්න

ලොව විශිෂ්ටතම පිරමිඩය සිරිපා පහස ලද සමනළ කන්ද

ලොව විශිෂ්ටතම පිරමිඩය සිරිපා පහස ලද සමනළ කන්ද

දෙවන කොටස

හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතිකයින් විය හැකි යැයි සිතූ ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වළ ජීවීන්ට යැවූ සාම පණිවුඩය දෙවැන්නට සිංහළ බස ඇතුළු කළේය. හෙළයා පිළිබඳ එලෙස සිතන්නට හේතු වූ කරුණු කාරණාද නැතුවා නෙවෙයි. එයට බලපෑ ප‍්‍රධානම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු පනස්එක් වැනි ජනපදයේ (Area-51) පර්යේෂණ තුළින් සනාථ කරගැනීමයි.

අපට රාවණා යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයායන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීවී වර්ග හයදහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත්වන බව මේ වන විට සොයාගෙන හමාරය. රාවණා පරපුර නැතහොත් සුර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ “ඇල්නිලම්” යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී.

“ඇල්නිලම්” තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි. අදින් වසර දස දහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිට තරු නැතහොත් ග‍්‍රහලෝක තුන ත‍්‍රිකෝණයක ආකාරයෙන් පිහිටා තිබුණි. අද වන විට ඇල්නිලම් ග‍්‍රහලොව දෙපසින් පිහිටි ග‍්‍රහලෝක දෙකේ චුම්බක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

මෙම ති‍්‍රත්ව ග‍්‍රහලෝක තුළ එකම ජීවි විශේෂයක ජනපද පිහිටි අතර, එක්වරම ප‍්‍රබල පිටසක්වළ ආක‍්‍රමණයකට ඔවුනට මුහුණදීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක‍්‍රමණකාරී තත්ත්වයන් මත එම ග‍්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. “ඇල්නිලම්” ග‍්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියෙදෙමින් පවතින ග‍්‍රහලෝකයක් බවට පත්ව ඇත. “ඇල්නිලම්” ග‍්‍රහලෝක වැසියෝ (බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන ග‍්‍රහලොව රැකගැනීම උදෙසා නව ක‍්‍රමවේද සෙවූහ. හෙළ රාවණ පරපුර බිහිවන්නේ එලෙසය.

පෘථිවිය යනු ජීවි ග‍්‍රහලොවක් වුවත්, දියුණු ජීවි පරපුරක් සිටියේ නැත. ඩයිනෝසර් වැනි මාංශ භක්‍ෂක අති විශාල ජීවීන් විනාශ කර දමන්නට “ඇල්නිලම්” නම් පිටසක්වළ ජීවීහු කටයුතු කළේ දැවැන්ත න්‍යෂ්ටික පිපිරීමක් සිදු කිරීමෙනි.

මෙම පිපිරීමෙන් ජීවී විශේෂ බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප‍්‍රදේශය ආශ‍්‍රිතව වෙසෙන සත්ව විශේෂ බොහොමයක් සුරක්‍ෂිත විය. මෙම ඉතිරි වූ ජීවීන්ගෙන් තෝරාගත් සත්ව විශේෂයක ජාන මගින් නව මිනිස් විශේෂයක් බිහිවිය. ඒ අද අප කතා කරනා පෘථිවිවාසීහුය.

“ඇල්නිලම්” පිටසක්වළ ජීවීහු තම පෘථිවි ශිෂ්ටාචාර ගොඩනැගීමේ කි‍්‍රයාන්විතයේ මුලස්ථානය ලෙසින් පවත්වාගෙන ගියේ හෙළදීපයයි. එයට බලපෑ ප‍්‍රධානතම හේතුව වූයේ එකල භූමි පිහිටීම අනුව පෘථිවියේ මධ්‍ය ලක්‍ෂය හෙළ දේශය තුළ පිහිටීමයි.

අනෙක් කරුණ වූයේ හෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානාවලට ලේසියෙන් පැමිණීමට හැකිවීමත්, පිටව යන විට ලෙහෙසියෙන් පිටව යෑමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරෙයි.

හෙළ රාවණ පරපුර යනු එලෙස බලන කල “ඇල්නිලම්” ග‍්‍රහලොවේ සිට පැමිණි ජීවීන්ගේ ව්‍යාප්තියකි.

හෙළ ඇසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ශිෂ්ටාචාර ගොඩනැගුණු බව පෙර රාවණ ලිපිවලින් අප කතා කළෙමු. පෘථිවිය ජනාවාසවීම හා මිනිස් පරිණාමවාදය පිළිබඳ මෙතෙක් පැවති මතවාදයන් බිඳ වැටී වෙනස්ම කතාන්තරයක් කරළියට පිවිස ඇත.

මේ කතාවට පදනම සැකසෙනුයේ ලොව බලවත් රටවල් පහ එක්ව හොර රහසේ පවත්වාගෙන යන පිටසක්වළ ජීවීන්ගේ සබඳතා පිළිබඳ තොරතුරු සාමාන්‍ය මිනිසුන් වෙත ගලා ඒමත් සමඟය.

පිටසක්වළ ජීවීන් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ මුල් කාලවකවානුවල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සබඳතා ගොඩනගාගැනීමට උත්සාහ ගත් ඇමරිකාවේ ඒරියා 51 පරීක්‍ෂක කණ්ඩායම් අවදානමක්ද අතට ගෙන කටයුතු කළහ. ඒ විනාශකාරි පිටසක්වළ ජීවී කාණ්ඩයක් පැමිණියහොත් යන ගැටලූවය. ඒ සඳහා පරමාණු අවි භාවිත කළ හැකි වේ යැයි සිතා පෘථිවි කක්‍ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදීම පුපුරුවා හැරීම ඒරියා 51 කණ්ඩායමේ ඉලක්කය විය.

එහෙත් එය මහා විහිළුවක් බව ඔවුනටම පසක් වූයේ ආලෝක වර්ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්‍ෂණයක් සහිත ජීවි විශේෂයකට පරමාණු ශක්තිය යනු රතිඤ්ඤාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පසක්වීමත් සමඟය.

මිනිසා යනු කෘතිමව නිපදවූ ජීවියෙකු බව අද විද්‍යාව විසින් පිළිගෙන හමාරය. එයට බලපෑ ප‍්‍රධානම හේතුව වුයේ විද්‍යාවේ සාමාන්‍ය නියමයන්ට අනුව එකකට එකක් සම්බන්ධ වෙමින් ජීවීන් තුළ පරිවර්තනය සිදු වුවත් මිනිස් පරිණාමය තුළ අවස්ථා දෙකක් අතුරුදන් වී තිබීමයි. එසේනම් යම් සත්ව විශේෂයක පරිණාමය යම් දියුණු ජීවීන් පිරිසක් විසින් වෙනස්කර පැවැතිය යුතුය. මෙම හේතුව මත ඇමරිකාවේ ඒරියා 51 කණ්ඩායම හා පිටසක්වළ ජීවීන් සමඟ කළ සංවාද හරහා මෙතෙක් ගැටලූවක්ව පැවති බොහෝ තෙරතුරු ටිකෙන් ටික එළිවන්නටද විය.

හෙළ අධිරාජ්‍ය මුල්කරගනිමින් ලොව පුරා ජනපද හතක් ගොඩනැංවීය. මෙම ගොඩනැගූ ජනපදවල පාලනය ගෙනයාම සිදුවූයේ “ඇල්නිලම්” ග‍්‍රහලෝකවාසීන්ගේ මුල්වීමෙනි. අප දෙවිවරු ලෙස පිළිගන්නේ ඔවුන්වය. ඔවුනට පහළින් තම රාජ්‍ය ව්‍යාප්තිය සහ “ඇල්නිලම්” ග‍්‍රහලොවේ ජීවත්වන පිටසක්වළ ජීවීන්ගෙන් දීර්ඝායුෂ වෙනුවෙන් නිපදවන ලද මිනිසුන් නම් සත්ව විශේෂය ජීවත් විය.

මිනිසුන් නිර්මාණය කිරීමේදී ඔවුන් තුළ ඇති කරන ලද වේගවත් ව්‍යාප්තියට අදාළ හෝර්මෝන වෙනස්කම් හේතුවෙන් අති වේගයෙන් ලොව පුරා මිනිසුන් ව්‍යාප්ත විය.
රාවණ පරපුරට අයත් ප‍්‍රබල බලගතු ආයුධයක් මෙන්ම රාජ්‍ය සංකේතය ලෙසින් සැලකූ දම් පැහැ ආලෝකයක් නිකුත් කරන කුඩා ප‍්‍රමාණයේ “චන්ද්‍රහාස්” ලෙසින් හැඳින්වෙන කඩුවද මෙම ප‍්‍රධාන ජනපද හත උදෙසා ලබාදුන් රාජ්‍ය සංකේත හතයි.

පෘථිවිය “ඇල්නිලම්” ග‍්‍රහලොව යටතේ පාලනය වූ ග‍්‍රහලොවක් බැවින් මෙහි පාලන ඒකක ගෙන ගියේ එම ග‍්‍රහලොවේ නියෝජිතයන් මගිනි. මායා, මිසර, පේරු ආදී ශිෂ්ටාචාරවල මෙන්ම බොස්නියා ශිෂ්ටාචාරවලින් හමුවූ පිරමීඩවල ද මෙම කඩුවල රූප සටහන් දැකගත හැකි වෙයි.

සෑම ශිෂ්ටාචාරයක් තුළම ඔවුන් විශේෂිත පිරමීඩ තුනක් ගොඩනැගූහ. “ගිසා” පිරමීඩ මෙලෙස ඉදිකළ පිරමීඩවලින් ලොව ජනපි‍්‍රයතම පිරමීඩ ති‍්‍රත්වයයි. මෙම පිරමීඩවල පිහිටීමත් ඔරායන් බඳ පටියේ ග‍්‍රහලෝකවල පිහිටීමත් එකිනෙකාට සමාන වෙයි. (තරු තුනේ ජායාරූපයක් පිරමීඩ මත තැබූ විට පිරමීඩවල මධ්‍ය ලක්‍ෂය මත පිහිටයි.

ගිසා පිරමීඩ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ටාචාරය ගුවනින් ආ හෙළයෝ විසින් නිර්මානය කරන ලද බව මේ වනවිටත් තහවුරු කරගෙන හමාරය. ගිසා පිරමීඩ ලොව ජනපි‍්‍රයවනුයේ එය පොළව මතුපිට පැහැදිලිවම දැකගත හැකිවීම නිසාය.

නමතම සොයාගැනීම් හරහා ප‍්‍රධාන ශිෂ්ටාචාර හත තුළම ඉදිකර ඇති පිරමීඩ පිළිබඳ රහස් එළිවෙමින් පවතියි. මේ අතර ඉන්දියාව, පේරු, බොස්නියා ආදී රටවල පිරමීඩ පිළිබඳ ද තොරතුරු හෙළිවෙමින් පවතියි. මෙම රටවල් අතරට ලංකාවත් එක් වෙතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත.

ස්වභාවික කඳු, පිරමීඩ බවට පත්කිරීම මුලින්ම කි‍්‍රයාවට නැඟුණේ හෙළ පොළවෙනි. ලොව ප‍්‍රථම ස්වාභාවික පිරමීඩය සමනළ ගිරයි. මේ තුළ ප‍්‍රබල කි‍්‍රයාකාරිත්වයකින් යුත් ස්වාභාවික පිරමීඩයක් පවතියි. ඉන්පසු කි‍්‍රයාකාරී මට්ටමේ ඇති පිරමීඩ ති‍්‍රත්වය පිහිටා ඇත්තේ බොස්නියාවේය. එහි හිරු, සඳු හා පොළොව ලෙස නම්කළ ස්වභාවික පිරමීඩ තුනක් පවතියි.

එලෙසම පේරු රාජ්‍යය තුළ ස්වභාවික වැලි පිරමීඩයක් දැකගත හැකි වෙයි. ඉන්පසු චීනයේ සුප‍්‍රසිද්ධ සුදු පිරමීඩයද ස්වභාවික පිරමීඩයකි. ඉන්දියාවේ කෛලාෂකූඨයද ස්වභාවික පිරමීඩයක් බව මේ වන විට විද්‍යාඥයන් තහවුරු කර අවසානය.

ගිසා පිරමීඩ, බොස්නියා පිරමීඩ මෙන්ම අප රටේ රාවණ යුගයටත් කලින් ඔරායන් බඳ පටියේ ග‍්‍රහලෝක ඉලක්ක කර ඉදිකළ විශේෂිත පිරමීඩ තුනක් පැවතුණි. ඒ රුවන්වැලි සෑය, ජේතවනය හා මිරිසවැටියයි. එහෙත් මෙම දාගැබ්වලට ඇත්තේ වසර දෙදහස් ගණනක ඉතිහාසයක් යැයි ඔබ කියනු ඇත.

නමුත් එය එසේ නොවේ. මෙම ස්ථානවලම පසුකාලීනව විශාලව දාගැබ් ඉදිවූවා මිසක හෝ නොමැති නම් පිරමීඩ සඟවා දැමුවා මිස අලූතින් ඉදිවුයේ නැත. මෙම දාගැබ් නිසා පිරමීඩ තවමත් කි‍්‍රයාකාරීත්වයෙන් පවතී.

පිරමීඩ යනු ශක්තිය ගබඩා කොට එම ශක්තිය තම මවු ලොවට ලබාදෙන මධ්‍යස්ථානයන්ය. මෙහිදී දාගැබ් හරහා එම ග‍්‍රහලෝක තුළට අවශ්‍ය ජලය ගමන් කිරීම සිදුවන අතර, ගිසා පිරමීඩ හරහා එම ලොවට අවශ්‍ය අග්නි කදම්භ ප‍්‍රවාහනය වීම ස්වාභාවිකව සිදුවෙයි.

සමනළගිර මෙම පිරමීඩවල මධ්‍යස්ථානය ලෙසින් ස්වභාවිකවම කි‍්‍රයාත්මක වෙයි. බුදු බණට අනුවද දෙවියන් ජීවත්වනුයේ මිනිසුන්ගේ චිත්ත ශක්තිය මත යැපෙමිනි. අපි පිංදීම යනු අපේ චිත්ත ශක්තිය ඔවුන් ආරෝපණය කරගැනීමයි. සමනළගිර යනු අති බහුතර ලෙස චිත්ත ශක්තිය ආරෝපණය කරගනිමින් කි‍්‍රයාත්මක වන ශක්ති ගබඩාවකි. එනම් “ඇල්නිලම්” නැතහොත් ආහස්වර වාසි දෙවියන්ගේ දේව ශක්තිය වර්ධනය කිරීම උදෙසා චිත්ත ශක්තිය සපයන පිරමීඩයකි. මේ සියල්ල අදටත් කි‍්‍රයාත්මක වෙමින් පවතී. අපට මෙය අරුමයක් වුවත් ඇමරිකාවට හෝ චීනයට මෙය අරුමයක් නොවෙයි.

ඔවුන් විශ්ව ජීවින්ගෙන් සියලූ රහස් දැනගෙන සිටින නිසාය. රාවණ පරපුර නැතහොත් පෘථිවිය ජනාවාස කළ මුල් පරපුර පිටසක්වළ ජීවීන් වුවත් අප සහ ඔවුන් අතර ලේ සබඳතා තිබේ. සත්‍ය වශයෙන්ම මෙය අපට ආඩම්බරයකි.
හෙළයන් ලෙස අපට කළ නොහැක්කක්ද නොමැත්තේ එබැවිනි.

– වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර

තෙවන කොටස ලබන සතියේ සෙනසුරාදා බලාපොරත්තු වන්න

-සම්බන්ධිත පුවත්-
පළමු කොටස
දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි

හම්බයින්ගේ අංගම්පොර ආක්‍රමණ(හම්බයින් අංගම් ශාස්ත්‍රයට උරුමකම් කීම නොහොත් සංස්කෘතික අමාත්‍යාංශයේ හම්බ නෑකම)

හම්බයින්ගේ අංගම්පොර ආක්‍රමණය

 source:
මෙම ලිපිය කියවන ඔබ සිංහල බෞද්ධ අයිතිවාසිකම් හා උරුමයන් කෙරෙහි ඇල්මක් හා ගෞරවයක් ඇති අයෙකිය යන තැන පිහිටා මෙම ලිපිය මා මෙම සම්පූර්ණ බ්ලොගයම ලියැවෙයි. අප අංගම්හොරු බ්ලොක් සමූහයේ නිර්මාතෘන් වන අතර මේ රටේ නිවැරදි අංගම් ශාස්ත්‍රයට අපහාස කරන්නාවූ නිවටයින්ගේ නිරුවත ප්‍රදර්ශනය කිරීමේ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් නිහඬව හා රහසිගතව තොරතුරු ඉදිරිපත් කරන පිරිසක් බව මේ වන විටත් ඔබ දන්නවා විය හැකි ය. එහිදී අප කෙදිනකදීවත් නොසිතූ හා නොපැතූ සිදුවීමක් සිදු විය. එනම් අප මෙම බ්ලොග්කරණය නිර්මාණය කරනු ලැබුවේ සිංහලකම විකුණාගෙන කන කලුසිංහලයන්ට එරෙහිව සමාජ මතයක් ගොඩනැගීමේ අටියෙනි. එහෙත් අද එය කලුසිංහලයන්ට පමණක් සීමා නොකළ හැකි මට්ටමක පවතින බව මෙම ලිපිය ඉදිරියට කියවන ඔබට පැහැදිලි වනු ඇත.

එදා 1926දී මේ රටේ සිංහල බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට මහෝත්සාහී වූ අනගාරික ධර්මපාල තුමා පැවසුවේ මෙසේ ය. “මතක තියාගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලාගේ දූ දරුවන්ටත් උගන්නාවි ජාති, ආගම්, භාෂා ශේදයක් එපා කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් එකයි කියලා උන් කියාවි. එමෙහ කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල වටේ පල්ලි, කෝවිල් සාදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙන කල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලොන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වෙයි.

මේ කිවු කලුසුද්දන්ගේ ආණ්ඩුව අද මහා රූස්ස නුග ගසක් සේ වැවී පැතිරී හමාර ය. උන් විසින් ඉංගිරිසිය රජ කොරලාද හමාර ය. පන්සල් වටේ පල්ලි කෝවිල් හදලාද මහාර ය. ඒ ජේ. ආර්. නම් මුසල්මානුවාට ඡන්දය දීමට පින්සිද්ධ වන්නට ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 12 වැනි වගන්තිය යනු මේ රටේ සදාචාරය, සංස්කෘතිය හා සිංහලයාගේ සාරධර්ම හා කලා ශිල්ප කපා කොටා මූදට දැමීමට නිර්මිත මුසල්මානුවාදී හා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි. සෝවියට් රුසියාව විනාශ කිරීමට මිහයිල් ගොර්බචෝච් නිර්මානය වූයේ කෙලෙසකද සිංහලයා විනාශ කිරීමට තම්බි මුද්යන්සේගේ මී මුණුබුරකු වූ ද  ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධනගේ පුතා වූ ජූනියස් රිචඩ් ජයවර්ධන යොදා ගත්තේ යයි කිවහොත් නිවැරදිය.  එහි ප්‍රථිඵලයක් ලෙස අද මේ රටේ අති උතුම් අංගම් ශාස්ත්‍රයටද තම්බි මුදියන්සේලාගේ ලේ නෑකම් ඇති හම්බයින් උරුමකම් කීමට උත්සාහ කර ඇති බව අප සාක්ෂි සහිතව මෙම ලිපියෙන් පෙන්වා දීමට සූදානම් වන අතර මේ රටේ දේශීයත්වය ගැන දේශීය උරුමයන් ගැන අමාත්‍යාංශ නිර්මාණය කළ ආණ්ඩුවක් විසින්ම හම්බයින්ට අංගම් ශාස්ත්‍රයේ අති උතුම් නාමයේ නීතිමය අයිතිය පවරාදී හමාර බවද නොබියව හෙළි කරමු.

ඉහත ලිපිය ගැන අප කණ වැටුනේ එක්තරා ප්‍රදේශීය ලේකම් කාර්යාලයක හිතවතෙකු මාර්ගයෙනි. දැඩි උත්සාහයකින් පසුව එහි එක් පිටපතක් ලබා ගැනීමට අපට හැකි විය. මෙය කියවූ අපගේ හදවත් කඩා හැලුණා සේ දැණුනේ යයි කිවහොත් නිවැරදිය. අංගම් ශිල්පීන් ලෙස ලියාපදිංචි වී මේ වන විට මුසල්මානුවන් 11 දෙනෙකු ඇති අතර ඔවුන්ද ඇතුළු අංගම්පොර ශිල්පීන් යයි කියාගන්නා 30 දෙනෙකු සිව්හෙළු අංගම් ශිල්ප කලා සම්මේලනයට බඳවා ගන්නා ලෙස නිමල් රූබසිංහ නම් වන අමාත්‍යාංශ ලේකම් විසින් යැවූ ලිපිය හා ඒ සම්බන්ධ නම් ලයිස්තුව (අනවශ්‍ය කොටස් ඉවත් කොට) ඉහත සඳහන් වේ.

අපට ආයෙමත් අනගාරික ධර්මපාලතුමා සිහියට එයි. “කෝ උඹලට තිබිච්චි ප්‍රෞඪ ඉතිහාසය? කෝ උඹලගේ සංස්කෘතිය? කෝ උඹලාගේ මනුස්සකම්? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කලක් යන්න ඉස්සෙල්ලා දෙමළු කියයි, යාපනේ උන්ට අයිති කියලා. මරක්කලයෝ කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා. ඊට පස්සේ කයාවි මේක මරක්කල දෙමළ රට කියලා. පනපල්ලා මූදට ඊට පස්සේ.

අනේ කුහුඹුවනේ – තොපිටත් රජෙක් ඉන්නේ – අපිට එහෙ නෙන්නේ – අපේ කරුමේ අපිට වන්නේ“ ඇස් මහින්ද හාමුදුරුවෝත් අපට සිහි වෙයි. කලුසුද්දෝ නොමැතිව සිංහල රජෙක් මේ රටේ හිටියානම් පළමුව උල තියන්නේ සංස්කෘතික ඇමතිය. දෙවනුව නිමල් රූබසිංහ ය. කරුමෙක මහත අංගම් ශාස්ත්‍රය තම්බින්ට ලියා දීමට මේ රටේ සංස්කෘතික අමාත්‍යාංශයම කටයුතු කිරීම කොතරම් අවාසනාවන්තද? සිංහලයනි අවධිවව් කියන්නටවත් සිංහලයෙක් මේ රටේ අද ඉතිරිවෙලා නැති එකේ කරුමය මෙයයි.  මේ රටේ සංස්කෘතිය යනු වසර 25000කට එහා ගිය උරුමයන්ගෙන් සමන්විත යක්ෂ, දේව, නාග හා රාක්ෂ යන සිව් හෙළයේ උරුමයක් විනා ඊයේ පෙරේදා මේ රටට වෙළදාම් කිරීමට පැමිණ අපේ මිනිස්සුන්ගේ රීරී මාංශේ හූරා කා දියුණු වී අපිටම කොකා පෙන්වන මුසල්මානුවන්ට උරුමයක් ඇති එකක් නොවේ.

අලන්දර් ලෙබ්බේ සුවාන්දීන්, පකීර් නන්දි යාතීන්බාවා, ආදම් ලෙබ්බේ මුහම්මදු සලීම්, අබුල් හසීම් මුහම්මද් අසාමි, අබ්දුල් සලාම් අලීම් තම්බි, අහම්මදු ලෙබ්බේ සුලයිමා ලෙබ්බේ, ඉස්මායිල් යාසීම් බාවා, කලන්දර් ලෙබ්බේ මුහම්මද අලියාර්, ආදම් ලෙබ්බේ අප්වල් හපූර්, මීරා සහීබු සහබ්දීන්, මතේෂ් මොහොමඩ් අලි යන මුසල්මානුවන් මේ වන විටත් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක අංගම්පොර කලායතන ලියාපදිංචි කොට හමාරය. එය කුමන නීතිමය පදනමක් මත සිදුවූයේද ඕනෑම අයෙකුට ඕනෑම කලායතනයක් නිර්මාණය කොට පවත්වාගෙන යා හැකි ද? පවතින නීතිය සලකා බැලිය යුතු ය.  මෙහි නීතිමය පසුබිම මෙතනින් කියවන්න.

කිසිඳු නීතිමය පදනමකින් තොරව ලියාපදිංචි කොට ඇති මෙම මුසල්මානුවන් 11 දෙනා ලියාපදිංචි කිරීම සිදු වූයේ රජ්‍ය ආයතනයක් තුළදී නිසා සමාවක් ලබා දිය නොහැකි වුවද මෙවන් වූ ලියාපදිංචීන් තවදුරටත් සනාථ කිරීමට මෙම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ඉහළම ආයතනය වන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉහත ලිපිය සමත් වී ඇති. පහළ මට්ටමේ නිලධාරීන් නීතිය හා සංස්කෘතිය නොදැන සිටියද ටී (තලෙයි). බී (බාන්). ඒකනායක ඇතුළු සංස්කෘතික අමාත්‍යාංශ නිලධාරීන් සංස්කෘතිය නොදැන සිටීම කොතරම් අවාසනාවන්තද? මේ රටේ පොඩි මිනිහෙකු මෙම වරද කලානම් ආණ්ඩුම මහා ඉහළින් රූපවාහිනියේ හා පත්තර වල දමා තමන්ගේ දේශපාලන බඩ වඩා ගනු ඇති. නමුත් දේවාලයේ කපුවා දේවාලයේ මලපහ කළ විට ගඳ නැතිවා කීවා සේ සංස්කෘතික ඇමතිට මේ රටේ ප්‍රෞඪ ඉතිහාසයට හා සංස්කෘතියට හානි කිරීමට හැකියාව ලැබී ඇතිවා සේ හැඟේ. කොහොම වුණත් තලෙයි බාන් ඒකනායක මතක තබා ගත යුතු එක් කාරණාවක් ඇත. එනම් මේ කෙළගසන්නේ සැබවින්ම උඩබලාගෙන බවයි. තම්බියා හෙට අනිද්දාම සිංහලයාට මං පහරනු ඇත. එදාට ඒකට සංස්කෘතික අමාත්‍යාංශයත් වග කිවයුතු වනු ඇත.

එකඳු මුස්ලිම් ජාතිකයෙක් හෝ මේ රටේ ජාතික වීරයෙක් නොවූ ඉතිහාසයක් තුළ මේ රට ආරක්ෂා කිරීම උදෙසා යුග යුග ගණන් ඉන්දියාව මූලික කොටගත් පරදේසක්කාර බලවේග හමුවේ ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී සිටීමට සිංහලයාට ආත්ම ශික්තිය ලබා දුන් අති උතුම් අංගම් ශාස්ත්‍රයේ නිල අයිතිය මුස්ලිම් ජාතිකයන්ට ලියා දීමේ මහා ශාපයට මුල පුරා සිටින සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හෙට අනිද්දා බස්නායක නිලමේ තනතුරත් තම්බියෙකුට ලබා දුන හොත් පුදුම විය යුතු නොවේ.

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!