රජිව් ගාන්ධි රැවටූ ස්ථානයේදී
ඡන්ද සටන ඇරඹූ “ප්රජාතන්ත්රවාදී සටන්කාමියෝ”
ප්රජාතන්ත්රවාදී සටන්කාමියෝ මැතිවරණ ප්රකාශනය එළිදැක්වීමට දැරූ උත්සාහය
උතුරේ සිදුවන්නේ කුමක්ද? මෙරට බහුතරය උතුරේ සිදුවන ක්‍රියාකාරකම් නොදනී. පසුගිය සෙනසුරාදා යාපනයේ ඌරාවිල් හිදී ද්‍රවිඩ පක්ෂ පහක නියෝජිතයන්ගේ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී ද්‍රවිඩ සංධානය, ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඊ. පී. ඩී. පී. සහ ප්රජාතන්ත්රවාදී සටන්කාමියෝ නමැති පක්ෂවල නියෝජිතයන් එක්වී “වන්නි මෙහෙයුම” පිළිබඳ ජාත්‍යන්තර විමර්ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් සම්මත කරගනු ලැබීය. ද්‍රවිඩ සංධාන හිටපු මන්ත්‍රී සුමන්තිරන්, ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ ප්‍රකාශක මානිමන්තන්a, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ අපේක්ෂක විග්නරාජා, ප්රජාතන්ත්රවාදී සටන්කාමියෝ පක්ෂයේ නායක විද්‍යාදරන් හා ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස් දේවානන්දන් සහභාගි වූ මෙම සාකච්ඡාවේදී වන්නි මෙහෙයුම පිළිබඳ සෙවීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් කඩිනමින් ස්ථාපිත කිරීමට අන්තර්ජාතික ප්‍රජාව ක්‍රියා කළ යුතු බව ඉල්ලා ඇත.
මෙම සාකච්ඡාවට පැමිණෙන ලෙස රජයට ද ඇරයුම් කර තිබූ නමුත් රජයේ නියෝජිතයකු සහභාගි වී නැත. මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක්වූයේ වන්නි මෙහෙයුමින් විපතට පත්වූවන්ට කඩිනමින් යුක්තිය ලබාදිය යුතු බවත් ප්‍රමාදයකින් තොරව ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි. වන්නි මෙහෙයුම පිළිබඳව අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලන ද්‍රවිඩ පක්ෂ එහෙත් ද්‍රවිඩ සංධානය කොටි රූකඩය ලෙස ක්‍රියා කළේය. ප්රජාතන්ත්රවාදී සටන්කාමීන් නමින් වෙස් මුහුණක් පැළඳගෙන සිටින්නේ යුද අපරාධ රැසක් සිදු කළ හිටපු කොටි ත්රස්තයන්ය. මොවුන් කවුදැයි දැන් හෙළි වී ඇත. ඝාතක ප්රභාකරන්ගේ ආරක්ෂක භටයන් දෙදෙනකු ප්රමුඛ කණ්ඩායමක් උතුරේ මැතිවරණය සඳහා ස්වාධීනව තරග කරයි.
මේ එම හිටපු ත්රස්තයන්ය.
1. වෙන්ඩන් (කොටි ගුවන් ඒකකය), 2. කතීර් (කොටි ගුවන් ඒකකය), 3. ගාමිණී (කොටි ප්‍රහාරක ඒකකය- සීලන් කණ්ඩායම), 4. තුලාසි (කොටි පරිපාලන ලේකම්), 5. චාල්ස් (කොටි කාලතුවක්කු ඒකකය), 6. අයියල් (වන්නි ටෙක් කොටි පරිගණක ඒකකය), 7. ගංගයි (ටොසි බුද්ධි සේවා චරපුරුෂ ඒකකය), 8. අලාකන් (ඊළම් පොලිසිය), 9. තානි අරසු (කොටි හඬ ගුවන් විදුලිය), 10. මුරුගද්රාස් (කොටි ආර්ථික අංශය)
මේ හිටපු කොටි ක්‍රියාකාරීන් පසුබිමේ ක්‍රියාත්මක වන්නේ ත්‍රිකුණාමල හිටපු කොටි හමුදා නායකයාව සිටි එලීලන්ගේ බිරිය වූ ආනන්දි සසිදරන් සහ ප්රභාකරන්ගේ සමීපතම ඥතියකු වන සිවාජිලිංගම්ය. මෙලෙස මැතිවරණයට තරග කරන හිටපු කොටි කණ්ඩායමේ නායකයා ප්රභාකරන්ගේ ප්‍රධාන රැකවලා වූ සිවනාදන් රවීන්ද්‍රන් නොහොත් වෙන්ඩන් ය.
මේ පසුබිම මත ගුවන් යානා විනාශ කළ කොටි ගුවන් ඒකකයේ හිටපු ත්රස්තයන් පවා “යුක්තිය” ඉල්ලීම විහිළුවක් නොවේද? ද්‍රවිඩ පක්ෂ පහ තුළ එකී ඉල්ලීම ගැන අනාවරණය වන අවස්ථාවේ උතුරු මහඇමැති බ්‍රිතාන්‍යයේදී ශ්‍රී ලංකා රජයට අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කිසිසේත් සහය නොදෙන ලෙස එරට සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමේ නායක ඡේමිස් ධාරිගෙන් ඉල්ලා ඇත. එසේම එකී දේශීය පරීක්ෂණය සඳහා සහය වීමෙන් වලකින ලෙස බ්‍රිතාන්‍ය රජයට බලපෑම් කරන්නැයි ද විග්නේශ්වරන් තවදුරටත් දන්aවා තිබේ.
විග්නේශ්වරන් සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී එරට විදේශ ඇමැති වෙත ලේඛන කිපයක් ද භාරදී ඇතත් ශ්‍රී ලංකා රජයට එම ලේඛන කුමක්දැයි හෙළි වී නැත.
එසේම උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සංහිදියාව සාමය ස්ථාපිත කිරීම සහ වගවීම යන කරුණු සඳහා සහාය වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.
මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද අපරාධවලට සම්බන්ධ අය දඬුවම් ලබාදීම ප්‍රමාද කිරීමේ තත්ත්වය නිමා කිරීමටත් අවතැන්වූ ජනතාව යළි පදිංචි කිරීම සඳහාත් සාමය ස්ථාපිත කිරීමටත් යෑයි කියමින් ඩොලර් මිලියනයක මුදලක් වෙන්කර ඇත.
එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙප්මෙන් ඩුජාරික් මේ බව අනාවරණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය දෙකඩ කිරීමට එක්සත් ජාතීන් ක්‍රියා කරන බව තහවුරු විය.
උතුරු ප්‍රදේශයේ ක්‍රියාකාරකම් සඳහා මහඇමැති විග්නේශ්වරන් මෙම ඉල්ලීම ශ්‍රී ලංකාවේ රජය අගමැති හෝ ජනාධිපති මගින් එක්සත් ජාතීන් වෙත යොමු කර නැත. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ එක්සත් ජාතීන්ගෙන් සෘජුව අරමුදල් ලබා ගැනීමට ඉදිරිපත් වීමයි.
පසුගිය සෙනසුරාදා දහවල් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහ ලේකම් බෑන් කී මූන්ගේ ප්‍රකාශක ඩුජාරික් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ කොටස්කරුවකු ලෙසයි. මහ ඇමැති විග්නේශ්වරන් සෘජුව එක්සත් ජාතීන්ගේ අරමුදල් ඉල්ලීම ගැන රජය ද මෙතෙක් කිසිදු ප්රකාශනයක් කර නැත.
එසේම බෑන් කී මූන්ගේ ප්‍රකාශකයා තවත් බරපතළ ප්‍රකාශයක් ද කර ඇත.
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව සැප්තැම්බර් මස ඉදිරිපත් කිරීමෙන් පසු දේශීය පරීක්ෂණයක් ද, ජාත්‍යන්තර පරීක්ෂණයක් ද යන්න තීරණය කරන්නෙමු යෑයි ඔහු තවදුරටත් සඳහන් කර ඇත. මේ පසුබිම මැද එක්සත් ජාතීන්ගේ සංවිධානය විග්නේශ්වරන්ට අරමුදල් ලබාදීමට යන්නේ එක්සත් ජාතීන්ගේ සාමය ස්ථාපිත කිරීමේ අරමුදල තුළිනි. මේ අරමුදල භාරව සිටින්නේ සහකාර ලේකම් ජෙප්රි පෙල්ට්ස්මන්ය.
පෙල්ට්ස්මන් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරකයකද නිරත විය. ඔහු පසුගිය පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණ රජය සහ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සමඟ ද සාකච්ඡා පවත්වා ඇතැයි හෙළි විය. ශ්‍රී ලංකාවෙන් පිටව යැමට පෙර පෙල්ට්ස්මන් පැවසුවේ වගවීම සහ සංහිඳියාව යන කරුණු මත ශ්‍රී ලංකාවට සහාය වීමට තමා ක්‍රියා කරන බවයි.
මෙවන් තොරතුරු හෙළිවීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දේශපාලන කාර්යාලය මෙහෙයවන සහකාර ලේකම් ජෙෆ්රි පෙල්ට්මන් අතර ශ්‍රී ලංකාවට එරෙහිව අබිරහස් මෙහෙයුමක් දියත් වී ඇතැයි සනාථ වේ.
එම මෙහෙයුම නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර කටයුතුවලට මැදිහත්වීමේ අවස්ථාව හිමිවීමයි.
ද්‍රවිඩ සංධානයේ මැතිවරණ ප්රකාශනයට ස්වයංපාලන යෝජනාව පවා ඇතුළත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාදාමය විග්නේශ්වරන් ප්රමුඛ ද්‍රවිඩ සංධානයට වාර්තා වී තිබූ නිසාය.
මේ අතර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සත්‍ය හා යුක්තිය නමැති ව්‍යාපෘතිය නමින් වාර්තාවක්ද ප්‍රකාශයට පත් විය. මේ වාර්තාවට වත්මන් හමුදාපති ක්‍රිශාන්ත ද සිල්වාගේ නම ද ඇතුළත් කර තිබිණි. විදෙස් රාජ්‍ය නොවන සංවිධානයක් සකස් කළ මෙම වාර්තාවෙන් සුදු වෑන් වලින් ද්‍රවිඩයන් පැහැරගෙන යනු ලැබූ බව ප්‍රකාශ විය.
මේ සාවද්‍ය තොරතුරු ඇතුළත් වාර්තාව ප්‍රකාශයට පත්වී සතියක් ගත වීමට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් බෘස් ගේන් ඕස්ටේ්රලියානු ඒබීසී පුවත් සේවය අමතමින් ඕසට්‍රේලියානු පෙඩරල් පොලිසිය ශ්‍රී ලංකාවේ රහස් පොලිසියට සුදුවෑන් රථයක් ලබාදී ඇති බවත් ඊටත් අමතරව ද්‍රවිඩයන් සිටින ස්ථාන නිසි ලෙස දැන ගැනීමේ අධි තාක්ෂණ යන්ත්‍ර දෙකක් සපයා ඇතැයි ද හෙළි කර ඇත.
කොටි හිතවාදියකු වූ බෘස් ගේන්ගේ මේ හෙළිදරව්ව ගැන ඕස්ටේ්රලියානු පොලිසිය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
එහෙත් බෘස් ගේන් ඕස්ටේ්රලියානු කොටි ඩයස්පෝරාව සමග ක්‍රියා කරන බව අනාවරණය වී ඇත. අගෝස්තු 3 දා බ්‍රිතාන්‍ය චැනල් ෆෝ රූපවාහිනියේ අධ්යක්ෂ කැලම් මැක්රේ මතුවිය. සමස්ත ලෝකය අහක බලාගෙන සිටියදී ශ්‍රී ලංකා හමුදාව දස දහස් සංඛ්‍යාත ද්‍රවිඩයන් ඝාතනය කළ බව මැක්රේ ප්‍රකාශ කර ඇත.
30 වැනි මානව හිමිකම් සමුළුව ආරම්භවීමට නියමිතව ඇති අවස්ථාවේ කැලම් මැක්රේ දැන් තවත් වීඩියෝ පටයක් නිර්මාණය කර තිබේ. ඒ කොටි හඬ රූපවාහිනියේ නිවේදිකාවක්වූ ඉනිප්රියාව ම්ලේච්ඡ ලෙස ඝාතනය කර ඇති බව පිළිබිඹු කිරීමයි. පිටු 11 ක වාර්තාවක් ප්‍රකාශයට පත් කළ කැලම් මැක්රේ මෙලෙස ප්‍රකාශ කර ඇත.
යුද අපරාධ පිළිබඳ වීඩියෝ දර්ශන මුලින්ම අපට ලැබුණේ ඡේ. ඩී. එස්. හෙවත් ප්රජාතන්ත්රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ, සංවිධානයෙන්, ඔවුන් අප වෙත පැමිණ ශ්‍රී ලංකා හමුදා සෙබළුන් සිරකරුවන් නිරුවත් කර බිම දමා වෙඩි තබන දර්ශන අපට පෙන්නුවා”.
මෙම ඡේ. ඩී. එස්. නමින් අටවාගත් සංවිධානය මෙහෙය වන්නේ කොටි සංවිධානයේ දේදුන්න පුවත්පත සංස්කරණය කළ රෝහිත භාෂණ අබේවර්ධන නමැති කොටි හිතවාදියාය. සිය ද්‍රවිඩ බිරිය සමග ජර්මනියේ දේශපාලන රැකවරන ලබා ඇති මොහු කිසිදිනෙක කොටි සංවිධානය පරාජය වේ යෑයි සිතුවේ නැත.
කොටි ඩයස්පෝරාව සමග එක්වී සකස් කළ සාවද්‍ය යුද අපරාධ චෝදනා ඇතුළත් වීඩියෝපට ලොව පුරා ගෙන යමින් මඩිය තර කරගන්නා රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තා කොටි පරාජය වීමට පෙර මෙරටින් පැන ගියේය. එහෙත් ඔහුගේ ප්‍රධාන සගයා මෙවර මැතිවරණයේදී පෙරටුගාමී පක්ෂයෙන් තරග කරයි.
වන්නි මෙහෙයුම ආරම්භ වීමෙන් පසු මේ පෙරටුගාමී සගයා ප්‍රකාශයක් කරමින් හමුදාව අන්ත පරාජයට පත්වන බවත් ප්රභාකරන් ජය ලැබීම නිසා අපිට රට හැර දමා පළා යැමට සිදුවන බවත් කියා සිටියේය.
මේ තත්ත්වය මැද ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සඳහා වැරදිකරු කිරීමට කැලම් මැක්රේ දිගින් දිගටම දරණ උත්සාහ සනාථ වේ.
මැක්රේ ඇතුළු කොටි ජාලයේ ක්‍රියාකාරීහු ලබන සැප්තැම්බර්Êමස මැද භාගයේදි ජිනීවා පැමිණෙන්නේ යුද අපරාධ පරීක්ෂණ වාර්තාවේ සියලු අන්තර්ගත තොරතුරු හෙළි වී ඇති නිසාය.
කැලම් මැක්රේ සිය අළුත්ම වාර්තාවේ දක්වා ඇත්තේ කොටින්ට එරෙහිව සිදු කළ මෙහෙයුමේදී සිදුවූ දේ ගැන හිටපු ජනාධිපති හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දඬුවම් ලැබී නැති බවයි.
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ විමර්ශන වාර්තාවට සියලු සාක්ෂි ඉදිරිපත් වී ඇති බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම විමර්ශන වාර්තාවට සම්බන්ධ සාක්ෂිකරුවන් අතර කොටි සමග එක්ව ක්‍රියා කළ හිටපු සහන සේවකයකු වූ බෙන්ජමින් ඩික්සි ගැන ද හෙළි වී තිබේ. 2008 ඔක්තෝබර් මාසයේදී ඩික්සි ඇතුළු සහන සේවකයන් කිලිනොච්චියෙන් ඉවත් විය. සහන සේවකයකු මුවාවෙන් බෙන්ජමින් ඩික්සි ඡායාරූප ශිල්පියකු ලෙස ක්‍රියා කළේය. කොටි ප්රචාරක ජාලයට ඡායාරූප සැපයුවේ ද ඔහුයි.
මේ අතර යුද අපරාධ පරීක්ෂණ වාර්තාව සැප්තැම්බර් 30 දා ප්‍රකාශයට පත් වීමට නියමිතය.
මෙම වාර්තාවෙන් ශ්‍රී ලංකා රජය සහ හමුදාව වරදකරු කර ඇති අතර ප්රභාකරන් වරදකරු වී ඇත්තේ ළමා සෙබළුන් බඳවා ගැනීම සම්බන්ධවයි.
කොටි බුද්ධි අංශයේ ප්‍රධානියා වු පොට්ටුඅම්මාන් සමග දැඩි ලෙස සබඳකම් පැවැත්වූ එන්. විද්‍යාදරන් නමැත්තා ද මෙවර මකුළුවා සලකුණින් යාපනයට තරග කරයි. ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබේ.
“දෙමළ ජාති ඝාතනයේ උච්චතම ජාති ඝාතකයා මුල්ලිවයික්කාල්හිදී සිදුවිය. මේ ජාති ඝාතනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියට ගෙන යනු ඇත.”
මෙරට බහුතරය කැබලි කීපයකට කැඩී මැතිවරණයෙන් බලය අල්ලා ගැනීමට ක්‍රියාකරන අවස්ථාවේ ද්‍රවිඩ පක්ෂ ඉතා සූක්ෂම ලෙස සිය ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කරයි.
මෙයට වසර කීපයකට පෙර කොළඹ කින්ස් පාරේ වාර්ගික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂිකා රාමා මානි නමැති ප්‍රංශ කාන්තාව වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා එක්සත් ජාතින්ගේ ආර්. – 2 – පි නමැති සම්මුතිය ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියාය.
ඇගේ මේ ෙද්‍රdaහි ක්‍රියාව වාර්තා වීම එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇයව පිටුවහල් කළේය. රාමා මානිව බේරා ගැනීමට හිටපු අගමැතිවරයකුගේ ලේකම්වරයකු ද දැඩි උත්සාහයක යෙදුණි. එහෙත් ඔහුගේ උත්සාහය අසාර්ථක විය.
එහෙත් එම ආර්¾ 2 පී. ක්‍රමවේදය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් උතුරු පළාත් සභාවට සෘජුව අරමුදල් දීමට ඉදිරිපත් වී ඇත.
මේ භයානක පූර්වාදර්ශය කෙරේ මෙරට බහුතරයේ දේශපාලනඥයන් හඬනැගිය යුතුය. “අපි දැන් එක්සත් ජාතීන්ගේ දොරටුව අබියසට පැමිණ තිබේ යෑයි ද්‍රවිඩ සංධාන දේශපාලනඥයකු යාපනයේදී ප්‍රකාශ කර තිබුණි. එම ප්‍රකාශය සත්‍යය වි ඇත. ඇමරිකාවේ හිටපු ජනාධිපති ලින්ටන් ජොන්සන් වරක් මෙලෙස කීවේය.
“අද ඔබේ දොරකඩ අසල සිටින එළදෙන හෙට උදේ සිටින්නේ ඔබේ නිවස ඇතුලෙයි. උතුරේ අද සිදුවන්නේ එයයි. එනම් ලෝක ඉතිහාසයේ මුල්වරට ත්රස්තවාදයට එරෙහිව සටන්වැද ජයගත් ජයග්‍රාහී හමුදාවක් පරාජිතයන් බවට පත් කිරීමේ ක්රියාදාමයයි.
මේ අතර ප්රජාතන්ත්රවාදී සටන්කාමීන් පක්ෂයේ මැතිවරණ ප්රකාශනය පසුගිය 4 වැනිදා පස්වරුවේ මනිපායිහි සුදුමලෙයි අම්මන් කෝවිල් පරිශ්‍රයේදී එළිදැක්වීමට කටයුතු යොදා තිබුණි. එහෙත් එම සැලසුම ව්‍යර්ථ විය. හිටපු කොටි ක්‍රියාකාරීන් මේ ස්ථානය තෝරා ගත්තේ ඇයි?
ඒ 1987 අගෝස්තු 4 වැනිදා ප්රභාකරන් කසිකබල් අවි කීපයක් ඉන්දීය සාම හමුදාවට බාරදී එවකට ඉන්දීය අගමැතිවසිටි රජිව් ගාන්ධිව රැවටුවේ මෙම ස්ථානයේදීය.
කොටි සංවිධානය විසින් රජිව් ගාන්ධි ඝාතනය කිරීමෙන් වසර කීපයකට පසු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් පැවසුවේ සුදුමලෙයි අම්මාන් කෝවිල් පරිශ්‍රය වෙත ප්රභාකරන් පැමිණ ආපසු යන අවස්ථාවේ රජිව් ගාන්ධි ඝාතනය කරන බවට ශපථ කළ බවයි.
එසේ නම් වසර 28 කට පසු කාලිකුට්ටි සුබ්‍රමනියම් හෙවත් චාල්ස්, අකිලන් කුමාරවේලු හෙවත් අයියල් තංගරාසා කේමදාසන් හෙවත් ගංගයි අම්මන්, විනයාගසුන්දරම්, මොහාන් සුන්දරම් හෙවත් ගංගයි අලගන්, විරන් ශක්තිවේල් හෙවත් කාකිඅරසු, සිවගුරු මුරුගදාස් හෙවත් රවිරාඡ් නමැති හිටපු ත්රස්තයන් සුදුමලෙයි අම්මාන් කෝවිලට පැමිණියේ තමන් ශපථ කිරීමකටද?
කීර්ති වර්ණකුලසූරිය
ශ්‍රී ලංකාවේ ස්වාධින චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කරන ලද මෙම වාර්ථාමය චිත්‍රපටය මගින් එල් ටී ටී ඊ ත්‍රස්තවාදී කණ්ඩායමට එක්ව සිටි සටන්කාමියකගේ හා ඇගේ පවුලේ සාමාජිකයින් යුද්ධය පැවති අවසන් මාස කීපය තුලදී එල් ටී ටී ඊ ත්‍රස්තවාදින් විසින් මිනිස් පළිහක් ලෙස භාවිතා කරන ලද අතර එහිදි ඔවුන් විසින් මුහුණ දුන් දුක්යදායි ජීවිතය පිලිඹද සත්‍ය කතාව මනාව පිළිබිඹු කරන අතර එය ඊයේ (නොවැම්බර් 28) දින බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රථම වතාවට තිරගත කරන ලදී. යුරෝපීය පාර්ලිමේන්තුවේ මෙම වාර්ථාමය වැඩසටහන තිරගත කිරිම සඳහා බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නියෝජිතයෙකු, යුරෝපිය පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු හා යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍ර කන්ඩායමේ සභාපතිවරයා වන ජෙෆ්රි වෑන් ඕර්ඩන් මහතා විසින් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදී.
මෙම චිත්‍රපටය මගින් එල් ටී ටී ඊ ත්රස්තවාදීන් විසින් පවත්වාගෙන යනු ලැබූ සෙන්චෝලෙයි අනාථ නිවාසයේ වැඩුන හා පසුව ඔවුන් විසින් ත්‍රස්තවාදි සංවිධානයට බදවා ගන්නා ලද ජයවඩනී නැමති තරුණියගේ හා ඇගේ පවුලේ සාමාජිකයින්ගේ සත්‍ය ජීවිත කතාව දිගහැරෙන අතර මරණයේ අදුරු සෙවනැලිවලට මුවාවී එල් ටී ටී ඊ ත්රස්තවාදීන් විසින් යුද්ධයේ අවසන් අධියරේදි ඔවුන් සිරකර තබා ගන්නා ලද කුඩා බිම්තිරුවේ මර උගුල් හා අනේකවිධ බාධක මධ්‍යයේ සිය ජීවිතය බේරාගෙන අද වන විට සිය කඩා වැටී තිබූ ජීවිත නැවත සාර්ථකව ගොඩනගා ගන්නා ආකාරය ඇය විසින් මනාව පැහැදිලි කර ඇත. එසේම තමන්ගේම කන්ඩායමෙන් එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාරයකින් දරුණු ලෙස තුවාල ලබා යාන්තමින් සිය ජිවිතය බේරා ගැනිමට තරම් වාසනාවන්තියක වන ජයවඩනි නැමති මෙම තරුණිය නැවත සිය ජිවිතය ලබා ගැනිමෙන් අනතුරුව යුද්ධයේ අවසන් අධියරේදි සැගවි තිබු රහස් හා එල් ටී ටී ඊ ම්ලේච්චත්වය පිලිඹදව පැහැදිලි විග්‍රහයක් මෙමගින් සිදු කරනු ලැබ ඇත. එසේම මෙය ඇයගේම කතාව පමණක් නොව එල් ටී ටී ඊ සංවිධානයට බදවා ගන්නා ලද හා අද වන විට නිදහසේ හා සාමයේ අරුනළුවල සුවය විදිමින් වඩා හොද ජීවිත ගත කරනු ලබන 12,000 ක් පමණ වන එල් ටී ටී ඊ අනෙකුත් සාමාජිකයින්ගේද කතාව වනබව ලොවට පසක් කරයි.
මෙම වාර්ථාමය වැඩසටහන තිරගතවිමෙන් අනතුරුව ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ සභාපතිතුමාගේ ආරාධනය ට අනුව ඒ පිළිඹදව සිය අදහස් දැක්වූ බ්රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති පී එම් අම්සා මහතා මෙම වැඩසටහන මුලින්ම දැකිමෙන් අනතුරුව යුද්ධය පැවති අවසන් කාලය තුලදි එල් ටී ටී ඊ ග්‍රහණයේ සිටි දස දහස් ගණනක් වූ ද්‍රවිඩ වැසියන් හා තරුණ තරුණියන් මෙතෙක් කල් ලොවට නොපවසන ලද හා ඔවුන් එකී කාල පරිච්චේදය තුලදි විදින ලද අනේකවිධවූ දුක් කම්කටොළු පිළිඹදව තමාට ඉතා පැහැදිලි අවබෝධයක් ලැබුණ බව පැවසූ අතර ඔවුන් මෙන්ම ජාති කුල ආගම් භේදවලින් තොරව මෙකි කාලය තුලදි මෙම යුද්දයට සම්බන්ධවී සිටි හමුදා සාමාජිකයින්, වෛද්‍ය කාර්ය මණ්ඩල හා අනෙකුත් සියළුම පාර්ශ්වයන් විසින් මෙය නිමා කිරිම සඳහා දරණ ලද උත්සාහයේදී ඔවුන් විසින් සිදු කරන ලද කැපකිරිම් හා විපතට පත් පිරිස බේරා ගැනීම සඳහා කරන ලද සියළු උදව් උපකාරයන් දකින විට ඕනෑම අයෙකුගේ සිතෙහි ඔවුන් පිළිඹදව දැඩි අනුකම්පාවක් මෙන්ම දැඩි ආදරයක් ද ජනිත වන බවත් පවසා සිටියේය.
එසේම වරක් එල් ටී ටී ඊ සංවිධානයේ නායකයින් විශ්වාස කර ඔවුන් වෙනුවෙන් සිය ජිවිතයේ හොදම කාලය කැප කර සටන් කරන ලද එල් ටී ටී ඊ සාමාජිකයින් පවා අවසානයේදී සිය සංවිධානයෙන් වෙන්වි තම ජිවිත බේරාගෙන රජය විසින් ප්‍රකාෂ කරන ලද ප්‍රදේශවලට පැමිණීමෙන් ඔවුන් තුල එකි නායකයින් පිළිඹදව එතරම් විශ්වාෂයක් ගොඩනැගී නොතිබූ බව දෘශ්‍යමාන වන බව පැවසූ අම්සා මහතා තමන් විසින් මෙම වර්ෂය මුලදී මෙම වාර්ථාමය වැඩසටහන නැරඹීමෙන් අනතුරුව ඒ පිළිඹදව යුරෝපීය පාර්ලිමේන්තුවේ කරන ලද පැහැදිලි කිරීමට අනුව ඊයේ දිනයේදී එම චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමට බ්රසල්හි යුරෝපා පාර්ලිමේන්තුවට පැමිණ මෙම වාර්ථාමය චිත්‍රපටය ප්‍රදර්ශණය කිරිමට අවස්ථාව සැලසුන බවද මෙහිදි පවසා සිටියේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අපගේ අවංක අදහස් පැවසීමට කිසිවිටෙකත් පැකිලිය යුතු නැති බව පැවසූ යුරෝපිය පාර්ලිමේන්තු සාමාජික වෑන් ඕර්ඩන් මහතා එසේ වුවද නිවැරදි දැක්මකින් තොරව සමහරුන් විසින් අසමතුලිත හා අසාධාරන නිරික්ෂණයන් කරනු ලබන බව පැවසූ අතර මෙම යුද්ධයේදී ශී ලංකා රජයේ හමුදාවලට වඩා වැඩි ද්‍රවිඩ වැසියන් ප්‍රමාණයකට එල් ටී ටී ඊ සංවිධානයෙන්ම විශාල විනාශයක් හා අසාධාරණයක් සිදුවි ඇති බව ප්රත්යක්ෂ වන බවද පවසා සිටියේය. ලොව පවත්නා ඕනෑම යුද්ධයක් බිහිසුනු බව පවසා සිටි ඒ මහතා එකි කාලයේදී එල් ටී ටී ඊ ය විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග තුලින් මෙම බිහිසුණු බව තවදුරටත් වැඩිවුන බවද මෙහිදි වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම චිත්‍රපටය වාර්ථා කරන ලද බ්‍රිතාන්‍ය ජාතික රිචඩ් මුන්ඩි මහතාද මෙම අවස්ථාවේදි සිය අදහස් දක්වමින් අවුරුදු 11 ක් තිස්සේ තමා ශ්‍රි ලංකාවේ ජිවත්වුන බවත් එකි කාලය තුලදී තමා මෙහිදී ලැබූ අත්දැකීම් තමාට මෙම චිත්‍රපටය සඳහා දායකවිමට හේතු සාධක වු බව පවසා සිටියේය. රටේ සිටින කාලය අතරතුරදි තමා රටේ සෑම ස්ථානයකම සංචාරයේ යෙදුන බවත් එහිදී සෑම ආකාරයකම පුද්ගලයින් මුණ ගැසුන බව පැවසූ ඒ මහතා ජයවඩනි නැමති තරුණියගේ ජීවන කතාවේදී ඇයට මුහුණදීමට සිදුවූ දේවල් හා අනතුරුව ඒ සෑම දෙයක්ම විද දරාගනිමින් නැවත සිය ජිවිතය ගොඩනගා ගැනීම සඳහා ඉමහත් ධෛර්ය්යකින් කටයුතු කරතිබූ බව අවධාරණය කල අතර ජාති කුල ආගම් භේද නොතකා රටේ ජිවත්වන අනෙකුත් අය සමග එකට එක්ව සිය ජීවිතය ඉදිරියටම ගෙන යාම සඳහා අද ඇය විසින් දරුනු ලබන අවංක උත්සාහය විසින් තමා මෙම කටයුත්ත සඳහා පොළඹවනු ලැබූ බවද ඔහු මෙහිදී ප්‍රකාෂ කර සිටියේය. එසේම බිතාන්‍ය ජාතිකයකු වශයෙන් බ්‍රිතාන්‍ය අගමැතිතුමා ශ්‍රී ලංකාවට ඇගිල්ල දිගුකරන ලද අවස්ථාවේදී ඒ කරුණු පිළිඹදව නිවැරදි තතු දත් තමා මහත් අපහසුතාවයකට පත්වූ බව නොපැකිලුව පැවසූ බිතාන්‍ය ජාතික රිචඩ් මහතා යමකුට ශ්‍රී ලංකාව පිලිඹදව විවේචනයක් කිරීමට අවශ්‍යනම් පලමුව මෙරටට පැමිණ මෙහි නිවැරදි හා සත්‍ය තොරතුරු දැනගෙන එය කල යුතු බවද වැඩිදුරටත් පවසා සිටියේය.
මෙම වාර්ථාමය චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වන ජීවන් චන්දිමාල් මහතා මෙහිදී ප්‍රකාෂ කර සිටියේ මෙය හුදෙක්ම ජයවඩනිගේ ජිවිත කතාව අලළා නිෂ්පාදනය වුවක් වුවද එය ඇය මෙන් එම අවස්ථාවට මුහුණ දුන් ද්‍රවිඩ තරුණ තරුණියන් විශාල ගණනකගේ ජීවිත කතාව වන බවත් මේ අවස්ථාවේදී නැවත සිය ජීවිත ගොඩනගා ගැනීමට වෙර දරණ ඔවුන් සියළුදෙනා වෙනුවෙන්ම නිෂ්පාදනය කිරීම සඳහා තමා පෙළඹුන බවත්ය.
චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව එය නැරඹූ පිරිස සමග මෙම චිත්‍රපටය නිෂ්පාදනය කල පිරිස විසින් සාකච්ඡාවක් පැවැත්වූ අතර ඒ සඳහා මෙය නැරඹූ පිරිසෙන් යුරෝපීය පාර්ලිමේන්තු සාමාජිකයින් ඇතුළු විශේෂ නියෝජිතයින් කණ්ඩායමක් සහභාගී වූහ. මෙහිදී එම නියෝජිත පිරිස විසින් දැනට ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ පාර්ශ්වයන් විසින් කරනු ලබන විවිධ චෝදනාවලට හොද පිළිතුරක් සැපයීම සඳහා මෙම වාර්ථාමය වැඩසටහන හැකිතාක් දුරට අනෙකුත් රටවලද ප්‍රදර්ශණය කල යුතු බව ඔවුන් විසින් අවධාරනය කරන ලදී.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Deadliest attacks
Attack | Date | Location | Death toll | Sources |
---|---|---|---|---|
2006 Digampathana bombing | October 16, 2006 | Digampathaha, Dambulla North Central Province (Army Personal) | 92–103 | |
Kebithigollewa massacre | June 15, 2006 | Kebithigollewa, Northern Province | 66 | |
Gonagala massacre | September 18, 1999 | Gonagala, Eastern Province | 54 | |
Dehiwala train bombing | July 24, 1996 | Dehiwala, Western Province | 64 | |
Central Bank bombing | January 31, 1996 | Colombo, Western Province | 91 | [4] |
October 1995 Eastern Sri Lanka massacres | October 16, 1995 | Villages in eastern Sri Lanka | 120 | |
Kallarawa massacre | May 25, 1995 | Kallarawa, Eastern Province | 42 | |
Palliyagodella massacre | October 15, 1991 | Palliyagodella, Eastern Province | 109 | [5][6] |
Kattankudi mosque massacre | August 4, 1990 | Kattankudy, Eastern Province | 147 | [7] |
Aranthalawa Massacre | July 2, 1987 | Aranthalawa, North Central Province | 35 | |
Habarana bus massacre | April 17, 1987 | Habarana, North Central Province | 127 | [5][8] |
Anuradhapura massacre | May 14, 1985 | Anuradhapura, North Central Province | 146 | [4][6] |
Kent and Dollar Farm massacres | November 30, 1984 | Kent and Dollar Farm, Mullaitivu | 62 | |
Suicide Air Raid on Colombo | February 20, 2009 | Colombo, Western Province | 2 |
The following incomplete list is constantly being updated. Revisions and sourced additions are welcome.
1972
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
September 17 | A carnival held at the Duraiappah Stadium is bombed by The Tamil New Tigers. | Jaffna, Jaffna District | unknown | [9] |
1974
These include:
1975
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
July 27 | Mayor of Jaffna Alfred Duraiappah is shot to death by LTTE leader Velupillai Prabhakaran in the first major attack by the group. | Jaffna, Jaffna District | 1 | 1 | [10] |
1976
1976, saw a series of brazen robberies committed by the LTTE.
In March 1976, LTTE members robbed the People’s Bank at Puttur of Rs. 668,000 in cash and jewellery. This was followed by raids on Multi-Purpose Co-Operative Services in Puloly and Madagal.
1977
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
February 14 | PC Karunandhi is shot to death for investigating crimes committed by the LTTE. | Mavadipuram, Jaffna District | 1 | 1 | [9] | ||
May 18 | Two officers named Shanmuganathan are killed for the same reason | Inuvil, Jaffna District | 2 | 2 | [9] |
1978
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
January | K. Kanagaratnam is shot in the head by Uma Maheshwaran and other LTTE members for switching party affliction from the TULF to the UNP. | Kollupitiya, Western District | 1 | [9] | |||
April 7 | Inspector Bastianpillai and Sub-Inspector Perampalan are shot to death along with their chauffeur while chasing down Maheshawan. Bastianpillai’s body is then mutilated and their car is set on fire after its radio equipment is taken. | Murunkan, Mannar District | 3 | 3 | [9] | ||
May | Inspector Pathmanathan is killed in his home. | Jaffna, Jaffna District | 1 | 1 | [9] | ||
June | Inspector Kumaru is killed while shopping. | Velvettiturai, Jaffna District | 1 | 1 | [9] | ||
December 5 | Police Constable Kingsley Perera and Satchithanadan are shot to death during a raid on the People’s Bank at Nallur. The LTTE robbed the bank over over 1 million rupees in cash. | Nallur, Jaffna District | 1 | 1 | 2 | [9] |
1979
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
S. A. Emmanuel of Chankanai, Thaadi Thangarajah of Kondavil, A. Krishnagol of Velvettiturai, T. Poopalasingham of Chunnakam and A. Sivarajah of Thondamannar are executed by the LTTE for providing evidence against them to the police. | Jaffna District | 5 | 5 | [9] | |||
PC Gnanasambandan, PC Sivanesan, Inspector Guruswamy, S. Swarnarajah and his wife are executed by the LTTE. | Jaffna District | 5 | 5 | [9] |
1983
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
July 23 | Black July: 13 soldiers are killed in an LTTE ambush in Jaffna, sparking anti-Tamil riots that cause the death of several hundred of Tamils across Sri Lanka during four days, in what would be later labelled as Black July. | Jaffna, Jaffna District | 13 | 13 | [11][12] |
1984
1984 marked the intensification of the war between the Tamil separatists and the Sri Lankan government, as well as the first reports of civilian massacres by the LTTE.
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
November 11 | Dollar Farm massacre: A group of armed LTTE cadres attacked the Dollar Farm village in the night and massacred at least 33 civilians including large number of children and women. | Mullaitivu District, Northern Province, Sri Lanka | 33 | 33 | [13] | ||
November 30 | Kent Farm massacre: LTTE terrorists launched their second night raid targeting the Kent Farm village and massacred 29 civilians, including women and children, looted their belongings and set fire on to their houses. | Mullaitivu District, Northern Province, Sri Lanka | 29 | 29 | [13] | ||
December 1 | Kokilai massacre: LTTE cadres kill eleven Sinhalese civilians in the fishing village of Kokilai. | Kokkilai, Mullaitivu District | 11 | 11 | [5] | ||
December 31 | LTTE members kill 4 Tamil civilians and dump them outside of Batticaloa for refusing to fight for the group. Altogether 30 Tamil civilians were killed for similar reasons in 1984. | Batticaloa, Batticaloa District | 30 | 30 | [14] |
1985
1985 marked a major escalation of hostilities. For the first time the LTTE attacked a major Sinhalese majority town killing 146 unarmed civilians. The impact of this attack was felt across the island and received world wide attention.
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
January 20 | 22 soldiers and 10 civilians are killed in a train explosion set off by the LTTE. | Colombo, Western District | 33 | 33 | [15] | ||
May 5 | Wilpattu Village Massacre: A group of armed LTTE terrorists raided an ancient Sinhalese village in Wilpattu in Anuradhapura district killing 18 villagers including women and children. | Wilpattu, Anuradhapura District | 18 | 18 | [16] | ||
May 14 | Anuradhapura massacre: LTTE gunmen shoot dead 146 Sinhalese civilians and injure 85 others as they were praying at a sacred Buddhist shrine in Anuradhapura. | Anuradhapura, Anuradhapura District | 146 | 146 | [11] | ||
May 14 | LTTE cadres shoot dead 18 Sinhalese civilians in the Wilpattu forest reserve while they are fleeing from the massacre of 146 civilians earlier in the day (see Anuradhapura massacre). | Wilpattu forest reserve | 18 | 18 | [5] | ||
May 30 | LTTE cadres shoot and kill five Sinhalese civilians in the villages of Mahandapura And Dehiwatta. People of these villages had previously received numerous threats from the LTTE associates. This massacre was part of a series of massacres aimed at displacing Sinhalese from the North East of Sri Lanka. | Mahandapura and Dehiwatta | 5 | 5 | [17] | ||
June 4 | Dehiwatta Village Massacre: Over 100 LTTE terrorists armed with sharp weapons butchered 15 villagers of Dehiwatta in Polonnaruwa district on their sleeping mats. Majority of the victims were women and children. | Dehiwatta, Polonnaruwa District | 15 | 15 | [16] | ||
June 11 | 13 Sinhalese civilians are shot dead by LTTE gunmen in Dehiwatta. | Dehiwatta | 13 | 13 | [5] | ||
August 2 | LTTE cadres shot dead three Sinhalese Buddhist monks and three civilians, while they were worshipping at the Ruhunu Somavathiya Temple. | Thrikonamadu, Polonnaruwa | 6 | 6 | [5] | ||
August 14 | Aranthalawa Village Massacre: A group of armed LTTE terrorists raided a Sinhalse village at Aranthalawa , in Ampara district . The LTTE butchered 7 villagers. | Aranthalawa, Ampara District | 7 | 7 | [16] | ||
August 18 | Namalwatta Village Massacre I: A group of LTTE terrorists armed with sharp weapons hacked 7 villagers. | Namalwatta, Trincomalee | 7 | 7 | [16] | ||
November 7 | Namalwatta Village Massacre II: LTTE cadres raided Namalwatta village for the second time and executed 10 villagers including women and children. | Namalwatta, Trincomalee | 10 | 10 | [16] | ||
December 20 | Six Madhu pilgrims, abducted by the LTTE on 12/12/85 were executed. | Mannar, Mannar District | 6 | [5] |
1986
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
February 2 | Kantale Village massacre: A group LTTE terrorist armed with small arms and swords raided Kantale village and killed 19 civilians. | Kantale, Trincomalee District | 19 | [18] | |||
February 19 | When refugees from Serunuwara, Dehiwatta were being escorted by army personnel along Ella/Kantalai road, LTTE exploded a mine killing 35 civilians and four army personnel. | Sittaru Kantalai, Trincomalee District | 39 | [5] | |||
May 3 | Air Lanka Flight UL512: LTTE bomb explodes aboard Air Lanka flight carrying mainly French, British and Japanese tourists killing 21 (including 13 foreigners – of whom 2 British, 2 German, 3 French, 2 Japanese, 1 Maldivian and 1 Pakistani) and injuring 41 on Bandaranaike International Airport. | Katunayake, Western Province | 21 | [5][19] | |||
May 5 | Kinniya Village massacre: A group of LTTE terrorists slaughtered four civilians. | Kinniya, Trincomalee District | 4 | 4 | [18] | ||
May 6 | Central Telegraph Office Bombing A bomb detonated by the LTTE terrorists kills 14 civilians at the Central Telegraph Office, Colombo. | Colombo | 14 | [18] | |||
May 25 | Mahadivulwewa Village massacre: LTTE cadres shot dead 20 Sinhalese and set fire to 20 houses. | Mahadivulwewa, Anuradhapura District | 20 | 20 | [5][18] | ||
June 2 | Trincomalee 3rd Mile post: LTTE terrorists armed with fire arms, swords, and knives stormed civilian houses at 3rd Mile Post, Trincomalee and butchered 10 civilians, including women and children | Trincomalee | 10 | [18] | |||
June 4 | Andankulam Village massacre: LTTE terrorists attacked Andankulam, a Sinhala village, 17–20 civilians, including Ven. Bakamune Subaddalanakara Thero, were killed. | Andankulam, Trincomalee District | 17–20 | 17–20 | [5][18] | ||
June 11 | Trincomalee Two bombs exploded by LTTE almost simultaneously in two buses in front of the Bank of Ceylon and in close proximity to the SP office along Inner Harbour Road. They were on their way to Kantalai and Colombo respectively. 22 people were killed in the explosions; 75 others were injured. | Trincomalee | 22 | [5][18] | |||
June 21 | Wilgamwehera Village massacre: LTTE terrorists stormed Wilgamwehera hamlet in Trincomalee district and butchered 9 civilians including children. | Wilgamwehera, Trincomalee District | 9 | [18] | |||
June 25 | Bomb exploded in a vehicle by LTTE killed 16 Sinhalese. | Sittaru, Kantalai | 16 | 16 | [5] | ||
July 8 | Monkey Bridge Village massacre: LTTE cadres shot dead 15 Sinhalese villagers. | Monkey Bridge, Trincomalee District | 15 | 15 | [5][18] | ||
July 9 | Mollipothana Village massacre: LTTE terrorists armed with swords, machetes and clubs stormed Mullipothana village during night hours killing 16 civilians, largely women and children were killed. | Mullipothana, Trincomalee District | 16 | [18] | |||
July 13 | Pavakkulam Village massacre: Four LTTE cadres who had come in a jeep to tract No.16, Pavakkulam, killed eleven civilians (two Sinhalese and nine Tamils). | Pavakkulam, Trincomalee District | 2 | 9 | 11 | [5][18] | |
July 19 | Beruwil & Wadigawewa Village massacre: Over 100 armed LTTE terrorists armed with sharp weapons, clubs and small arms stormed Beruwil and Waigawewa villages. 17 villagers were killed including women and children. At least 5 others suffered serious cut wounds | Beruwil & Wilgamwehera, Trincomalee District | 17 | [18] | |||
July 19 | LTTE cadres shot dead twelve Sinhalese villagers. | Wadigawewa, North Central Province | 12 | 12 | [5] | ||
July 22 | LTTE cadres exploded a land-mine on a civilian bus, killing 32 Sinhalese civilians and injuring 20 others. | Mammaduwa, Vavuniya District | 32 | 32 | |||
July 24 | A bomb exploded inside a bus proceeding from Vavuniya to Anuradhapura; killing 13 passengers and injuring 40 others. | 13 | [5] | ||||
July 24 | About 50 LTTE cadres entered Damana, a Sinhalese village, and killed nine persons; another 13 were injured. | Damana, Central Province | 9 | [5] | |||
September 17 | Massacre in the Sugar crops: LTTE cadres entered block No.4 Sugar Corp., Kantalai and ten civilians were shot to death. | Kantalai, Trincomalee District | 7 | 1 | 2 | 10 | [5] |
September 17 | Wadigawewa Village massacre: After massacring 10 villagers in Kantale, the same terrorists group attacked the village of Wadigawewa. 12 villagers including women and children were killed | Wadigawewa, Trincomalee District | 12 | [18] |
1987
1988
1989
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
January 17 | Maharambekulam Village massacre | 9 | 9 | [21] | |||
February 2 | Bogamuyaya Village massacre | 11 | 11 | [5][21] | |||
February 11 | Dutuwewa Village massacre | Dutuwewa, Polonnaruwa District | 37 | 37 | [5][21] | ||
February 11 | Singhapura Village massacre | Singhapura, Sri Lanka | 6 | 6 | [5][5][21] | ||
February 27 | Borawewa Village bloodbath | Borawewa, Polonnaruwa District | 38 | 38 | [5][21] | ||
August 17 | Nochchikulam Village massacre: An IDE explosion, killing eight civilians and injuring four others. | Nochchikulam, Vavuniya District | 8 | [5] |
1990
See also: Massacre of police officers in Eastern Sri Lanka in June 1990
1991
1992
1993
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
May 1 | Assassination of Ranasinghe Premadasa: Sri Lankan President Ranasinghe Premadasa killed in LTTE suicide bomb attack at a May Day Rally. | Colombo, Colombo District | 1 | ? | ? | 1 | [4] |
July 25 | Janakapura Village massacre: The LTTE raids a Sinhalese village and kills nine civilians by means of stabbing, shooting and blowing up with grenades. | Janakapura | 9 | [34] | |||
November 10 | Attack on Pooneryn army camp: Eight officers and 233 soldiers were declared killed in action in LTTE’s attack on the Pooneryn defences. The LTTE also executed 200 soldiers captured during this attack on the Pooneryn army camp. | Pooneryn army camp, Pooneryn | 241 | [22] |
1994
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
January 19 | Rambewa bus bombing: A LTTE bomb exploded in a private bus carrying civilians from Sripura to Anuradhapura, causing the death of ten Sinhalese civilians and injuring 51. | Rambewa, Anuradhapura District | 10 | 10 | [5] | ||
March 16 | Kudiramalai Fishing boats Attack: LTTE cadres attacked about ten fishing boats, causing the death of 17 fishermen and injuring three; five fishermen were reported missing. | Off Kudiramalai, Puttalam District | 17 | [5] | |||
October 24 | Assassination of Gamini Dissanayake: Sri Lankan presidential candidate and opposition leader Gamini Dissanayake is killed by an LTTE suicide bomber who explodes herself at a campaign rally in Colombo. At least 50 others were killed in the blast and a further 75 were seriously hurt. | Colombo, Colombo District | ≈50 | ≈50 | [11][35][36] |
1995
1996
1997
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
February 10 | Oddaimvadi Village attack: A group LTTE terrorist attacked Oddaimavadi Muslim village in Batticaloa. The terrorists shot 5 civilians to death and wounded 3 others. | Oddaimavadi, Batticaloa District | 5 | 5 | [47] | ||
May 12 | Morawewa Village attack: LTTE terrorists attacked police station of Morawewa and the village in Trincomalee. The terrorists butchered 5 civilians in this attack. | Morawewa, Trincomalee District | 5 | [47] | |||
July 2 | Erakkandy Village Massacre: Over 100 LTTE terrorists wielding sharp weapons, clubs and firearms stormed Erakkandy Muslim village in Trincomalee and butchered 34 civilians. | Erakkandy, Trincomalee District | 34 | 34 | [47] | ||
October 15 | 1997 Colombo World Trade Centre Bombing: An LTTE bomb exploded at the Colombo World Trade Centre, killing 13 and injuring hundreds. | Colombo, Colombo District | 13 | [6][48] |
1998
1999
2000
2001
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
July 24 | Bandaranaike Airport attack: An LTTE 14-man suicide squad attacked a Sri Lanka Air Force base and the adjoining Bandaranaike International Airport. They destroyed many aircraft, crippling the country’s economy and reducing tourism. | Katunayake, Western Province | 7 | 14 | 21 | [65] |
2005
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
August 12 | Assassination of Lakshman Kadirgamar: Lakshman Kadirgamar, the foreign minister of Sri Lanka and an ethnic Tamil was shot by an alleged LTTE sniper. | Colombo, Colombo District | 1 | 1 | [66] |
2006
2007
2008
2009
Date | Attack | Location | Sinhalese | Tamils | Muslims | Death toll | Sources |
---|---|---|---|---|---|---|---|
February 20 | 2009 suicide air raid on Colombo: The LTTE launched an unsuccessful kamikaze style suicide attack targeting locations in and around Colombo. | Colombo, Colombo District | 2 | 4 | |||
February 22 | Kirimetiya Village massacre: The Sri Lanka Defence Ministry claimed that 10 people were killed by LTTE | Kirimetiya, Eastern Province | 10 | [182] | |||
April 12 | Mahagodayaya massacre: 9 people were killed including 2 children | Mahagodaya, Moneragala District | 9 | 9 |
References