//

තව්හිද් ජමාද්

This tag is associated with 1 post

සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම්

සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම්

2014 අගෝස්තු මස 12 22:16:38 | තරිඳු ජයවර්ධන

  තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිහල රාවය සංවිධාන වලට බදාදා (13) කොළඹ කොටුවේ උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළ බව පොලිසිය කියයි.

මේ සංවිධාන තුන කොළඹ කොටුවේ උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඒ ගැන අධිකරණයට දැනුම් දී මේ නියෝගය ලබා ගත් බව පොලිසිය සඳහන් කරයි.

Categories

Different countries have visited this site

Free counters!