//
you're reading...
ඇස ගිය තැන්

දළදා මාලිගාවට එරෙහි කුමන්ත්‍රණ

දළදා මාලිගාවට එරෙහි කුමන්ත්‍රණ

කටහැකර කතිකාචාර්ය  වරයෙක් මහනුවර ලක්සල ආශ්‍රයේ අද දින පැවැත්තු රැස්වීමකදී කියා ඇත්තේ දළදා වහන්සේ මාලිගාව තුල වැඩ නොසිටනා බවත් ඔහු දන්නා වාස්තු විද්දියාව අනුව දළදා මාලිගය වස්තු විද්දීයානුකුල නොවන බවත් . තවද ගොන්සාලිස් නැමති පින්වත් පුජක නමක් විසින් දන්ථධාතුන් වහන්සේ වෙනතකට සුද්දගේ කාලයේම රැගෙන ගිය බවත් එය පුත්ලම පැත්තේ කැලයක ඇති බවය . මීට අමතරව පවසා ඇත්තේ මහනුවර ඇති නියම වාස්තු විද්දීයානුකුල එ කම ගෘහය අම්පිටිය සෙමනේරිය ප්‍රදේශයේ දැනට කිතුනු පුජකයන් පාවිච්චි කරන ගොඩනැගිලක් බවය. එම උගත් යැයි කියාගන්න ආචාර්ය වරයාම පවසා ඇත්තේ සඟරාජ පිරිවෙනද වාස්තු විද්දීයන්කුල නොවන බැවින් හිමි වරුන් 50 ක් පමණ එක පන්තියකට සිටියද ගොඩ නැගිල්ලේ දෝස නිසා 5 නමක් පමණක් උනන්දුව ඇතිව ධර්මය ඉගෙනීමට එන බවය . තවද අම්පිටිය ගොඩනැගිල්ල පුජකතාවය ඉගෙනගන්නා ආධුනික පුජකයන් වසර 13 ක් පමණ එක දිගටම ඉගෙනගන්නා බවත් එය ආධුනික පුජකයන් ගෙන් පිරි ඉතිරි යන්නේ වාස්තු විද්දීයානුකුල නිසා බවය.
  • ඉහත කි ආචාර්ය වරයා පිටුපස  තිබෙන පවිටු බලවේග මොනවද ?
  • මීට වසර කිහිපයකටම  පෙර සිටම පුජක ගොන්සාලිස් ගැන චිත්‍රපටයක් සැදීමට මොහු රහසේ උත්සහ ගන්නේ කුමක් සදහාද ?
  •  පින්වත් පුජක ගොන්සාලිස් නමැත් තාව පසුගිය අවුරුද්දේ සිට පත්තර ඔස්සේ උඩට එන්නේ මක් නිසාද ?
  • හෙළයට ගොන්සාලිස් නැමති තේමා සටන් පාටය විශ්ව විද්දීයාල ඇදුරන් තුලින් කතා වන්නේ නැති ඉතිහාස ඇති කිරීමටද ?
  • දළදා වහන්සේ පැරණි සුද්දෙක් පරීක්ෂණ කෙරු විට එය මින්ස්දතක් නොවන බව ඔප්පුකලාය කියා පවසන්නේ ඉර්ශියාවටද ?
  • අම්පිට්ය ගම හැර වෙන් ගමකට ගියේ ,මන්ද රැක වරණය සඳහාද ?
  • මෙම කතාවය මීට පෙරත් වෙනත් ස්ථානයක පවසා ආචාර්ය හිමි නමකගේන් බැනුම් ඇහුවේ මන්ද?
  • මෙවැනි දේශණ වලට ආරාධනා කරන්නෝ කවුරුද ?
  • දේශණ නිහඬව අසාගෙන සිටයේ මේවා අනුමත කිරීමේ ගුණ්ඩුවකටද?
  • දියවඩන නිලමේ තුමන් මේ ගැන දන්නවද ?
  • දළදා වත , දළදා සිරිතේ සඳහන් සුද්දා පවා විමතියට, පුදුමයට පත්කෙරු ශ්‍රී දළදා වහන්සේ ගේ ප්‍රාතිහාර්ය සියල්ලම මේ නව බුරු වාදයෙන් හෝ ගොන්සාලිස් පිස්සුවෙන් වසා දැමිය හැකිද ?
  • දියවඩන නිලමේ තුමා හා මල්වතු අස්ගිරි නායක හිමිවරුන්ගේ නොයෙක් විද පුද පුජා ලබා වැඩසිටින දළදා  වහන්සේ අප හාසයට උපහාසයට ලක්කරන්නේ නායක හිමිවරුන් සහ දියවඩන නිලමේතුමා ලා, මෙතුවක් කල් මුසාවක් කොට බොදුනුවන් මුල කලා යැයි කීමටද ?
  •  ලෝක වාසි බොදුනුවන් අද වනතෙක්  ඉතා ගෞරවයෙන් වැඳ පුදා ගත්තේ ශ්‍රී දළදා වහන්සේ නොව වෙන දෙයක ට යැයි කීමට ගොන්සාලිස් ව ලොකු කරගත් මොහුට ඉද තිබේද ?
  • ඇයි බොදු අප අන්ධද ?
  • පුහුල් හොරා කරෙන් දැනේ නේද ?
  • ශ්‍රී දළදා වහන්සේ කෙලෙසීමට තැත් ගන්නා ඉතිහාස ගත පළමු අවස්තාව මෙයද ?
  • දෙවූ, මිනිස්, බ්‍රහ්ම යන තුන්ලොකයේම වන්දනාමානයට පාත්‍ර වන ශ්‍රී දළදා වහන්සේ වැනසීමට හෝ කෙලෙසීමට මේ අමනාචාර්ය වරයාට  හෝ  මිසදුටු බලවලට ඉඩ ලැබේද ?
වහා ක්‍රියාත්මකවී කුමන්ත්‍රණ කරුවන්ට නියම පිලිතුරදීමට සැරසී සිටිය යුතියි !
දළදා සමිඳු සරණයි !
සෙන්කඩගල අනුඛණ්ඩය
ජාතික බෞද්ධ බලවේගය
__________________
ආචාර්යවරයාගේ ආසන්න නම මල + වෛදය
මලට කුසුම්ද කියයි …
වෛදය+ රත්න දෙවෙනි නමද වේ .

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Categories

Different countries have visited this site

Free counters!