//
you're reading...
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව සදහා සිහළ බොදු පිළිතුරක්, Books

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක්

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක්

ලබාදීමෙන් සටහන් කොට ඇති නිර්දේශ ස්වල්පයක් පහතින් උපුටා දක්වා ඇත. ක්‍රමක් ක්‍රමයෙන් හිණ වී යන සිංහල අයිතිවාසිකම් සහා බොදු උන්නතිය දෙස බැලීමට කාලය පැමිණ ඇතිබව මෙහිලාම තරයේ ප්‍රකාශ කරමු.

පහලින් ඇති යොමුවෙන් සම්පුර්ණ පිළිතුර කියවා ගන්න. අදහස් උදහස් ඇත්නම් අප වෙත ලියාදන්වන ලෙස කරුණාවෙන් දැනුම් දෙමු.

පාලිත ආරියරත්න,ප්‍රචාරක ලේකම්, ජාතික බෞද්ධ බලවේගය:

  1. උතුරු නැගෙනහිර තිබෙන හමුදා මුලස්ථාන දැනට පවතින ස්ථානවලම පවත්වා ගැනීම(පසු බිමට නොයාම )
  2. සිංහල ජනයා උතුරේ පදිංචි කරවීම
  3. සිංහල මහා ජනතාවගේ සුදුසු කම් අණුව තම මවු භූමියේම රැකියා කිරීමට වැඩි අවස්ථා ලබාදීම
  4. මුලික මිනිස් අයිතිවාසිකම් නිත්‍යයානුකුලව නොවිමසා පුරවැසියනට පමණක් ඇති අයිතිවාසිකම් ‘කෙනෙකුට’ ,පිටරටියෙකුට’ ,’තාවකාලික පුරවැසියෙකුට’ , හෝ හොර පදිංචි කරුවෙකුට ලබාදීම විමසා බැලීම
  5. සිංහලයාගේ උතුරු නැගෙනහිර මුල් පදිංචිය තහාවුරු කිරීම
  6. යුද්ධය නිමා කරගැනීමට සැමදා දායක වන්නේ (99.9%) සිංහල බොදුනුවන් බැවින් ඔවුන්ව ජාතික,ආගමික,සංස්කෘතිමය හා ආර්ථිකමය වසයෙන් සුරක්ෂිත කොට තම ජාතියේ අභිමානය ආරක්ෂා කරදීමට විශේෂ වැඩපිළිවෙලවල් රජය මගින් දියත් කිරීම හා ඉදිරියේදීත් ලෝකය තුල (රට තුල) යුධයක් පැතිර ගියහොත් නැවත එම යුද්ධය නතර කරගැනීමට ජිවිත පුජා කරන්නේ සිහල බොදුනුවන් බැවින් ස්ථිර වශයෙන්ම ඔවුන්ව ජාතිකව,ආගමිකව,සුරක්ෂිත කොට, පෝෂණය කොට ආරක්ෂා කිරීම
  7. මුස්ලිම් හා දෙමළ පදිංචිය ලංකාවේ සිදුවූ ආකාරය හදුන්වා දීම, ඔවුන්ව දැනුවත් කිරීම හා ඔවුන්ගේ අයිතිවාසිකම් කෙරෙහි ඇති දැඩි අපේක්ෂාව නිවැරදි නොවන බව හා සිහළ බොදුණුවන්ගේ විස්වාශය හා අනුකම්පාව දිනාගැනීමෙන් ලබාදුන්, ලබාගත්, පදිංචිය නිවැරදි ආකාරයට පාවිචි කරන ලෙස අවධාරණය කිරීම
  8. ඉංග්‍රීසින් විසින් බලහත් කාරයෙන් (සිංහලයගේ අකමැත්ත තිබියදී ) පදිංචි කරවූ ජනයාටද හොදින්ම සලකන ලෝකයේ තිබෙන එකම රට අපරට පවා හදුන්වා දීම
  9. විජාතික නොරටුන්ගේ ආගමික, ජාතික,සාශනික හා දේශපාලනමය කටයුතුවලට පවා කාලය, ධනය, ශ්‍රමය,සම්පත්,භුමිය වැයකරන ලෝකයේ තිබෙන එකම රට අපරට බව තරයේ ප්‍රකාශ කිරීම
  10. ව්‍යස්‌ථාවේන්ම සහතික වන සිහළ බොදු අයිතීන් වඩ වඩාත් සුරක්ෂිත කිරීම ට විදේශක ජනයා ඇතුළුව, අනන්‍යආගමික, අන්‍යය ජාතික මැති සාභා, නිලධාරී මණ්ඩල,සිවිල් මණ්ඩල, පවා කටයුතු කිරීමට පෙලබිය යුතුබව අවධාරණය කිරීම
  11. මුස්ලිම් හා දෙමළ ජනයාගේ පදිංචිය කළමණා කාරිත්වයක් ලක්කිරීම
  12. සුළු ජනයාගෙන් නිතිය ට වන බලපෑම් අවම කිරීම
  13. බලය බෙදා නොදීම හා සක්‍රිය ප්‍රජාතන්ත්‍ර වාදයක් පවත්වා ගැනීම
  14. එල්.ටී.ටී.ඊ. සමාජිකයන් සියල්ලන්ම නිදහස් කොට නිවහල් නොකිරීම හා බරපතල අපරාධ කරුවන් තවදුරත්,ඉදිරියටත් රැදවියන් වශයෙන් තබාගැනීම
  15. සමගිය හා එක මුතු බව පවත්වා ගැනීමට(විදේශ වැසියන් හා සිංහල අප අතර) අනිවාර්යෙන්ම තමන්ට අයත් සම්පත් හා බලය කෙරෙහි ඇති මුලික අයිති වාසිකම් සිමා සහිත බව විදේශ වැසියන් හට අවධාරණය කිරීම
  16. සිංහල භාෂාව පෝෂණය කිරීම,ආරක්ෂා කිරීම හාප්‍රමුකස්ථානයක් ලබාදීම
  17. බුද්ධ ආගමට ප්‍රමුකස්ථානය ලබාදීම හා අනන්‍ය ලබ්දීන් සමග සමාන නොකිරීම
  18. ද්විත්ව පාඨ ශාලා වෙනුවට  පන්සල් පාඨ ශාලා භිහි කිරීම
  19. සිංහල බෞද්ධ යාගේ සාමාජිය අවශ   තාවයන් සපුරා ලීමේදී භික්ෂුත්වයට පළමු තැන ලබාදීම
  20. රටේ ආර්ථිකයට හා භුමි ප්‍රමාණයට  ගැලපෙන ආගමන විගමන නීතිරීති සකස් කිරීම හා විදේශ වැසියන් මත පටවන බදුමුදල් මගින් රාජ්ජ්‍ය ආදායම වැඩිකර ගැනීම
  21. තේස වලාමේ නිතිය හා මුස්ලිම් විවාහ නිතිය ප්‍රති සංසෝධනය කිරීම
  22. ඩයස් පෝරාව යන වචනය කොමිසම විසින් දුන් සමහර නිර්නායකයන් තුල ඇතුලත් වී ඇති බැවින් හා නැති දෙමළ රාජ්ජ්‍ය සංකල්පයක් තිබු හෝ ඇති ආකාරයෙන් ‘ඩයස්පෝරාව’ යන වචනය තුලින් මතුවීම තුලින් එය නිවැරදි සහගත නොවන නිසා කොමිසමේ සියලුම අංග හා නිර්ණායකයන් නිවැරදි නොවන බව ප්‍රකශ කිරීම

A Sinhala Buddhist Reply to the lessons learnt and reconciliation commission (Last Chapter)

මෙතනින් කියවාගන්න(ක්ලික් කරන්න)click here:

www.brllrc.wordpress.com

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

One thought on “උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක්

  1. This is the 3rd posting, of your website I personally read through.
    Although I really love this specific 1, “උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන
    කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක් | ජාතික
    බෞද්ධ බලවේගය” the most.
    All the best ,Otilia

    Posted by tinyurl.com | April 14, 2013, 10:26 pm

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Categories

Different countries have visited this site

Free counters!